Ape Pem Loke Sada ප්‍රියංකර පෙරේරා wv
Pasindu Sasmitha
0:00 / 0:00
Ape Pem Loke Sada ප්‍රියංකර පෙරේරා wv
59 просмотров · 2 нед. назад
Pasindu Sasmitha
8 подписчиков
59 просмотров · 2 нед. назад
අපේ පෙම් ලෝකේ සඳ පායා නැගෙනවා
ඉන්න ඉවසාලා
අපේ පෙම් ලෝකේ සඳ පායා නැගෙනවා
ඉන්න ඉවසාලා
හිමිමම් භාධා බිඳ දාලා
අද ඔඹේ දෙන්න මට මාලා
සංසාරේ පුරුදු ගතී මේවා
මේ ලෝකේ කවුද වල කන්නේ
මේ ලෝකේ කවුද වල කන්නේ
සංසාරේ පුරුදු ගතී මේවා
මේ ලෝකේ කවුද වල කන්නේ
මේ ලෝකේ කවුද වල කන්නේ
මහා මේ රුවයටත් සෙලවී ප්‍රියේ මා
නොනැත සැඟවෙන්නේ
එකම ඉර ඔබට මට පායයි
එකම බිම නේද පාගන්නේ
එකම බිම නේද පාගන්නේ
එකම ඉර ඔබට මට පායයි
එකම බිම නේද පාගන්නේ
එකම බිම නේද පාගන්නේ
අපට අපේ තරම සසඳේ නම්
තවත් යැයි බල බලා ඉන්නේ
ගලන ගංඟාවේ වැට බැඳලා
ජලේ නවතන්න බැරුවාසේ
ජලේ නවතන්න බැරුවාසේ
ගලන ගංඟාවේ වැට බැඳලා
ජලේ නවතන්න බැරුවාසේ
ජලේ නවතන්න බැරුවාසේ
මතක අපෙ පයට තටු තියාලා
කඩාලනු බැරිය පෙම අපගේ
අපේ පෙම් ලෝකේ සඳ පායා
නැගෙනවා ඉන්න ඉවසාලා