Перейти к содержимому

ඇමරිකාව ඉරානයට ප!හර දෙයි.? න්‍යෂ්ටික අවියක් දාන්නත් සූදානම්..! | Qeshm island in Iran |

Watapita

0:00 / 0:00

ඇමරිකාව ඉරානයට ප!හර දෙයි.? න්‍යෂ්ටික අවියක් දාන්නත් සූදානම්..! | Qeshm island in Iran |

29 324 просмотра · 18 ч назад
Watapita
957 тыс. подписчиков
29 324 просмотра · 18 ч назад
💥 ඇමරිකාව ඉරානයේ Qeshm දූපතට ප!හර දෙයි 🌍🔥 පර්සියානු බොක්කේ සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ පිහිටි උපායමාර්ගිකව වැදගත්ම දූපතක් වන Qeshm දූපත ආශ්‍රිතව සිදුවූ පිපිරීම් මාලාවත් සමඟ මැදපෙරදිග තත්ත්වය නැවතත් දැඩි ලෙස උණුසුම් වී තිබෙනවා! 🚨 ඇමරිකාව තවත් ප්‍ර!හා!රයක් එල්ල කළහොත් න්‍යෂ්ටික ප්‍රතිපත්තිය වෙනස් කර න්‍යෂ්ටික අවියක් නිපදවීමට තීරණය කරන බවට ඉරානය අනතුරු අඟවන අතරම, කටාර් රාජ්‍යයේදී පැවැති සාම සාකච්ඡාවලදී කොන්දේසි 7ක් ඉදිරිපත් කර තිබෙනවා. 📜🕊️ #IranUSConflict #QeshmIsland #StraitOfHormuz #MiddleEastCrisis #Trump2026