අපේ ගෙදර පළවෙනි Home tour එක🏡🧿පුංචි ඉඩෙන් ලොකු දෙයක් ගන්න අපේ ගෙදර🏡👌#hometourvlogs #viralvideo
Hasmini's vlogs
0:00 / 0:00
අපේ ගෙදර පළවෙනි Home tour එක🏡🧿පුංචි ඉඩෙන් ලොකු දෙයක් ගන්න අපේ ගෙදර🏡👌#hometourvlogs #viralvideo
24 339 просмотров · 1 месяц назад
Hasmini's vlogs
3,32 тыс. подписчиков
24 339 просмотров · 1 месяц назад
අපේ පුංචි කැදැල්ලට සාදරයෙන් පිළිගන්නවා! 🏡❤️
මේ වීඩියෝවෙන් අපේ ගෙදර හැම කොනක්ම ඔයාලට පෙන්නනවා. සරලව, ආදරයෙන් සකස් කරගෙන ඉන්න අපේ පුංචි නිවසේ Home Tour එකක් තමයි අද අරගෙන ආවේ.
වීඩියෝව බලලා ඔයාලගේ අදහස් Comment එකකින් කියන්න. වීඩියෝවට කැමති නම් Like කරන්න, තවමත් Subscribe කරලා නැත්නම් Subscribe වෙලා අපේ ඉදිරි vlog එක්කත් එකතු වෙන්න. 🌸
ස්තූතියි! ❤️🙏🧿
#viralvideo #newhouse #hometourvlog
Music free music
Music: Endless Horizon
Musician: VN VideoEditor
Music: Walk
Musician: Ikson
License: https://ikson.com/track/28/walk