Перейти к содержимому

කැබ් දෙකේ කතරගම ගියා | Kataragama - Vlog 35

Ishan U Wickrama

0:00 / 0:00

කැබ් දෙකේ කතරගම ගියා | Kataragama - Vlog 35

640 просмотров · 1 год назад
Ishan U Wickrama
2,28 тыс. подписчиков
640 просмотров · 1 год назад
අපේ කට්ටිය Bolero කැබ් දෙකේ කතරගම ගියපු අපූරු ගමන! මගදි අලියෙක් පාර අවහිර කරන් හිටියා, කතරගම පාරේ සුලබ දසුනක්. කතරගම සෙනග ගොඩක් හිටියා. අපි දේව දානය සකස්කරගෙන ගියේ, ඒ සියල්ලම දේවාලය අවටසිටි ජනතාවට ලබා දුන්නා. ඒ ගැන හරිම සතුටුයි! 😊 දවල් ආහාරය යෝධ වැව අයිනේ ඉඳන් ගත්තේ. ඊට පස්සේ අපි කිරින්දේ ගිහින් මුහුදේ නෑවා. තවත් සුන්දර අත්දැකීමක් එකතුකරන් සේරම අහවර උනාට පස්සේ අපි සතුටින් නැවත නිවෙස් බලා ආවා. 🙂 #කතරගම #දේවාලය #දන්සැල #කිරින්ද #මුහුද #Bolero #ගමන