කතරගම පාද යාත්‍රාව 2026 | Kataragama Pada Yatra | Foot Pilgrimage Panama To Kataragama
Soul Seeker
0:00 / 0:00
කතරගම පාද යාත්‍රාව 2026 | Kataragama Pada Yatra | Foot Pilgrimage Panama To Kataragama
6 851 просмотр · 2 месяца назад
Soul Seeker
896 подписчиков
6 851 просмотр · 2 месяца назад
ආයුබෝවන් !
වාර්ශිකව යෙදෙන පානම සිට කතරගම දේවාලය බලා යෙදෙන පා ගමනට මෙවර මටත් හැකි විය.දවස් 4ක් කිලෝමීටර 100 කට නොඅඩු දුර ප්‍රමාණයක් ගෙවා දැනීමට අපට සිදු වූ මේ අපේ කතාවයි. හරෝ හරා !
00:01 - Intro
00:12 - ඔකද දේවාලයෙන් ගමන ආරම්භය
01:17 - Check Point
01:47 - කුමන Entrance
03:56 - යෝද ලිප
07:08 - උදේට පාන්
09:20 - බාගුරා කලපුව
16:54 - දන්සල් පාන්
18:20 - කුරුළු උයන
21:29 - කුමන ගම
22:18 - පුන්චි කැබිලිත්ත
25:39 - රාත්‍රී පූජාව
29:52 - උදෑසන පුන්චි කැබිලිත්ත
35:31 - කුබුකන් ඔය තරනය
43:22 - ළින් තුන
45:17 - දේව භෝජන
50:56 - කටුපිල් ආර
52:40 - කටුපිල් ආරේ උදෑසන
54:05 - පැරණි තොටුපොල
58:01 - වරහන
01:00:47 - කටගමුව
01:03:07 - කටගමුවේ උදේට
01:05:11 - මියැදුනු ජීවිතයක්
01:06:43 - මහ කැලෙන් එලියට
01:10:39 - කතරගම පුද බිමට
ප්‍රධාන වශයෙන් මතක තබා ගත යුතු දෙය නම් අප මේ හමන් කරන්නේ සත්ව වාසස්තාන මැදින් බවත් උවුනට කරදරයක් බාදාවක් නොවන පරිදි හැසිරීම නොකල යුතු බවත්ය.තවද මාර්ගයෙන් පිටත නොයා නැවතීමට ලබා දී ඇති ස්ථාන වල පමනක් නවතින්න. අපට මෙම අවස්ථාව ලබා දෙන ද්‍රවිඩ ජනතාවටත් සෑම විටම ගරු කරන්න.
ලබන වසරේත් පාද යාත්‍රාවෙන් හමුවන බලාපොරොත්තුවෙන් මේ වසරට සමු ගන්නවා. හරෝ හරා !