Перейти к содержимому

සෙවනැලි ආදර | Isuru Senaratne | Sewanali Adara

Isuru Senaratne

0:00 / 0:00

සෙවනැලි ආදර | Isuru Senaratne | Sewanali Adara

32 просмотра · 8 месяцев назад
Isuru Senaratne
286 подписчиков
32 просмотра · 8 месяцев назад
සඳ වෙල් ඉපනැලි සිප ගෙන හොරහින් එබිකම් ... නුඹ මා සිත ලඟ දැවටී හිරිමල් ඔච්චම්... සෙවනැලි ආදර - මුවදොර හා කර දිව යන සත්සර - හද හැඟුමන් හඩ උමතු කරන මන - කෙලිලොල් වී සුව විඳිමින් මීවිත - යෞවනයේ රස සඳ වෙල් ඉපනැලි සිප ගෙන හොරහින් එබිකම් ... නුඹ මා සිත ලඟ දැවටී හිරිමල් ඔච්චම්... කුලුඳුල් නෑඹර - සිතිවිලි යා කර නොරහස් පෙම් සඳ - මුමුනයි මා ලඟ සළෙලු නොවෙන මන - නෑඹුල් පෙම් හද රකිමින් ඔබ ලය - විඳිමින් පෙම් රස සඳ වෙල් ඉපනැලි සිප ගෙන හොරහින් එබිකම් ... නුඹ මා සිත ලඟ දැවටී හිරිමල් ඔච්චම්... ආදර සැමරුම් මා ලය උණුසුම් කල සිත්තම්... පියකරු පැතුමන් ලොව සැමදා වෙයි මනරම්...