Перейти к содержимому

ශ්‍රී ධාතුමළු වස්සාන ධර්ම දේශනා 2026 | අස්සලායන සූත්‍රය | පූජ්‍යපාද කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමිපාණෝ

Sri Dhathumalu Viharaya

0:00 / 0:00

ශ්‍රී ධාතුමළු වස්සාන ධර්ම දේශනා 2026 | අස්සලායන සූත්‍රය | පූජ්‍යපාද කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමිපාණෝ

154 просмотра · 2 дня назад
Sri Dhathumalu Viharaya
41 подписчик
154 просмотра · 2 дня назад
🙏 ශ්‍රී ධාතුමළු වස්සාන ධර්ම දේශනා 2026 🙏 කොහුවල ශ්‍රී ධාතුමළු විහාරස්ථානයේදී පැවැත්වෙන උතුම් වස්සාන ධර්ම දේශනා මාලාවේ ඔක්තෝබර් 6 දින ධර්ම දේශනාව. 📅 දිනය: ඔක්තෝබර් 6 🙏 දේශකයාණෝ: රත්මලාන පුරාණ රාජමහා විහාරාධිකාරී, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ, රාජකීය පණ්ඩිත පූජ්‍යපාද කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමිපාණෝ. 📖 ධර්ම දේශනා මාතෘකාව: අස්සලායන සූත්‍රය 🙏 දායකත්වය: එස්. ඒ. තුෂාන්ත චන්දිම මහත්මා, ශ්‍රියානි කුමාරනායක මහත්මිය සමඟ දූ දරුවන්. මෙම උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කර බුදු දහමේ අගනා ඉගැන්වීම් අවබෝධ කරගැනීමට සැමට ආරාධනා කරමු. කොහුවල ශ්‍රී ධාතුමළු විහාරස්ථානයේ ආගමික හා සාමාජීය කටයුතු සහ ධර්ම දේශනා පිළිබඳ තොරතුරු ලබාගැනීමට අපගේ YouTube නාලිකාව Subscribe කර Bell 🔔 සලකුණ ක්‍රියාත්මක කරන්න. 🙏 තෙරුවන් සරණයි! 🙏 #ශ්‍රීධාතුමළුවිහාරය #වස්සානධර්මදේශනා2026 #අස්සලායනසූත්‍රය #ධර්මදේශනා #සිංහලබණ #බුදුදහම #SinhalaDhamma #DhammaDeshana #BuddhistSermon #SriLankaBuddhism