කාර්යක්ෂමතා කඩඉම් විභාග සහන - 2024 නවතම තත්වය දන්නවාද ???
Nandana Perera
0:00 / 0:00
කාර්යක්ෂමතා කඩඉම් විභාග සහන - 2024 නවතම තත්වය දන්නවාද ???
6 415 просмотров · 2 г. назад
Nandana Perera
34,5 тыс. подписчиков
6 415 просмотров · 2 г. назад
රාජ්‍ය සේවයට ස්ථිරව බැදෙන සියළුම රාජ්‍ය නිලධාරීන් වසර 3 ක පරිවාස කාලයකට යටත්ව බදවා ගනී. ඒ්ම කාල සීමාව තුල සමත් විය යුතු කිර්යක්ෂමතා කඩඉම් විභාගය සමත් වියයුතු කාල සීමාව පිලිබදව මෙහි වර්තමාන තත්වය පැහැදිලි කර ඇත.
උසස් වීමකදීද මෙලෙසම තම සුදුසුකම් සපුරා ගත යුතුය. ඒ සදහා කාල සීමාවන් මෙහි චක්‍රලේක වලට අදාලව විස්තර කර ඇත.
මේ පිලිබදව ඔබේ වටිනා අදහස් අගය කොට සලකි.
ජී.උපුල් නන්දන පෙරේරා.
Naasa Gampaha