මේ තරම් සීතල වතුරක නාලා තියෙනවද? 🥶🧊 | Yyteri Beach, Finland 🏖️
Ayesha Perera
0:00 / 0:00
මේ තරම් සීතල වතුරක නාලා තියෙනවද? 🥶🧊 | Yyteri Beach, Finland 🏖️
236 просмотров · 1 месяц назад
Ayesha Perera
353 подписчика
236 просмотров · 1 месяц назад
ෆින්ලන්තයේ අහසේ තදටම අව්ව තිබ්බට, Baltic මුහුදේ වතුර අයිස් කැට වගේ සීතලයි කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? 🥶☀️
අද Vlog එකෙන් අපි ඔයාලව අරන් යන්නේ ෆින්ලන්තයේ විතරක් නෙවෙයි, මුළු Nordic කලාපයේම තියෙන සුන්දරම සහ ප්‍රසිද්ධම වෙරළ තීරයක් වෙන Yyteri Beach (Pori, Finland) වෙතට! 🏖️🇫🇮
අවුරුදු දහස් ගණනක් පැරණි අද්විතීය Sand Dunes (වැලි කඳු), කිලෝමීටර් 6ක් දිග ලස්සන සුදු වැලි තීරය අද වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන්.
වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් පහළින් Comment කරන්න අමතක කරන්න එපා! වීඩියෝ එකට Like කරලා Subscribe කරන්නත් අමතක කරන්න එපා.
#YyteriBeach, #SinhalaVlog, #Pori, #LifeInFinland