Перейти к содержимому

ෆින්ලන්තයේ පාර අයිනේ හැදෙන පළතුරු බලමුද? 🌳😱 | Summer fruits in finland

Ayesha Perera

0:00 / 0:00

ෆින්ලන්තයේ පාර අයිනේ හැදෙන පළතුරු බලමුද? 🌳😱 | Summer fruits in finland

1 306 просмотров · 3 недели назад
Ayesha Perera
335 подписчиков
1 306 просмотров · 3 недели назад
අද Vlog එකෙන් මම ඔයාලව එක්කන් යන්නේ ෆින්ලන්තයේ ගිම්හාන කාලයේ (Summer) පාරවල් අයිනේ සහ පාර්ක් වල නිකන්ම හැදෙන ලස්සන පළතුරු සහ වන බෙරි (Wild Berries) වර්ග කිහිපයක් බලන්න. 🍎🍒 ඒ වගේම, ෆින්ලන්තයේ ලස්සන කාලගුණයත් එක්ක Park එකක ඔංචිලි පදින ගමන් ගත කරපු එ කාලයත් ඔයලට අද වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන්! ☀️🌳 වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් පහලින් Comment කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් Like කරලා, යහළුවන් අතරේ Share කරලා Channel එකත් Subscribe කරන්න! 🔔❤️ #SummerFruitsFinland, #SinhalaVlog, #LifeInFinland, #FruitsPicking, #BerryPicking