Перейти к содержимому

Saman4You - Prog 204 - සමනලී ෆොන්සේකා | Samanalee Fonseka

Saman4You

0:00 / 0:00

Saman4You - Prog 204 - සමනලී ෆොන්සේකා | Samanalee Fonseka

12 566 просмотров · 4 г. назад
Saman4You
48,1 тыс. подписчиков
12 566 просмотров · 4 г. назад
සමනලූන්ට සිංදු කියන සමනලී...! ඒත් ඒ කියන දේ තුළ තියෙන ගැඹුර අල්ලා ගන්න කළ වෑයමක් මේ. ඇගේ ජීවිතය පමණක් නොව ඇගේ මතවාදයන් ද සොයා ගිය සංවාදයක ශ්‍රව්‍ය දෘශ්‍ය පිටපත. පුරවැසියෙක් ලෙස ඇගේ යුතුකම් සහ වගකීම් හඳුනාගන්නට ඇය දරන වෑයම. ජීවිතය අර්ථ පූර්ණ කර ගැන්ම සඳහා ඇගේ දැක්ම. රංගනය ප්‍රභාවත් කරලීම සඳහා ඇය ගන්නා වෙහෙස. ඔබේ ජීවිතයටත් පහන් වැට සාදන සමනලීගේ ජීවන ගීතය. ජීවන රංගනය... #Samanalee Fonseka #Beacon 4 You #Actress #Vocalist #Sri lanakan Cinema #Social Activist