මේක දැන ගත්තොත් ඔබ_බෑ කියන්නෙම නෑ....
Sajith Wanninayaka
0:00 / 0:00
මේක දැන ගත්තොත් ඔබ_බෑ කියන්නෙම නෑ....
60 724 просмотра · 2 г. назад
Sajith Wanninayaka
86,5 тыс. подписчиков
60 724 просмотра · 2 г. назад
මුදල් ආකර්ශණයේ රහස් වගේම,
ජීවිතය සාර්ථක කරගැනීම සදහා ඔබට අවශ්‍ය උපදෙස්, දැනුම ලබා ගැනීම මෙන්ම,
අපගේ නවතම වැඩසටහන් පිළිබදව තොරතුරු ලබා ගැනීම සදහා මෙම WhatsApp Group එකට සම්බන්ධ වෙන්න අමතක කරන්න එපා.
https://chat.whatsapp.com/B9lgm1gGWIV...
මිනිස්සු හැමදාම දෙයක් දකිද්දී, පටන් ගනිද්දී, ඇහෙද්දී, බෑ කියලා කිව්වේ
හිතුමතේට කට වචනෙට කියලා උනාට, ඇත්තටම මිනිස්සු බෑ කියන්නේ
ජීවත් වෙච්ච කාලය පුරාවට ඇස් දෙකෙන් දැකපු, කන් දෙකෙන් අහපු සමහර දේවල්
මොළය ඇතුලේ මතකයන් තුළ ගබඩා කරගෙන. ඔබ ජීවිතයේ යම් දේකට බෑ කියලා කිව්වා නම්, අද වෙද්දී ඒ හැමදේකටම හේතුව ඔබ ජීවිතයේ යම් සීමාවන් ඔබ විසින්ම හදා ගත්තු නිසා
හැම දෙයක්ම බෑ කියන ඔබට පුදුම හිතෙන දෙයක් තමයි ලෝකයේ හැම තැනම තියෙන උත්තරය ඔව් කියන එක
ඒ නිසා බෑ කියන මිනිසුන් අතර ඔව් කියන මිනිසෙක්, පුළුවන් කියන මිනිසෙක් වෙන්න අවශ්‍ය නම් ඔබ සුපැහැදිලිව
ඔබ තුළ තියෙන මතකයන්ට ඔබව පරාජය කරන්නට නොදී ඔබව අවදි කරන්න සිද්ධ වෙනවා....
මුදල් ආකර්ෂණය ගැන ඔබට කියවන්න අවශ්‍ය නම්, මුදල් ආකර්ෂණය රස රහස් වෙනුවෙන් මුද්‍රිත ග්‍රන්ථය ඔබට කියවන්න පුළුවන්. මේ සියලු දේ වෙනුවෙන් ඔබේ නම, ලිපිනය, දුරකථන අංකය, 070 20 71 223 දුරකතන අංකයට WhatsApp කරන්න. ජීවිතය දිනන්න සතුටින්....