Перейти к содержимому

මේ තරම් රස අන්නාසි පුඩිමක් කාලා තියෙනවද? Episode 1279 Pineapple upside down

Anoma's Kitchen

0:00 / 0:00

මේ තරම් රස අන්නාසි පුඩිමක් කාලා තියෙනවද? Episode 1279 Pineapple upside down

40 209 просмотров · 1 г. назад
Anoma's Kitchen
1,13 млн подписчиков
40 209 просмотров · 1 г. назад
බිත්තර 4 සුදු මද කහ මද වෙන් කර ගන්න පාන් පිටි ග්‍රෑම් 115 බේකිං පවුඩර් තේ හැදි 2 සීනි ග්‍රෑම් 115 වැනිලා තේ හැදි 1 හකුරු ග්‍රෑම් 200 බටර් ග්‍රෑම් 50 අන්නාසි පෙති 7ක් හෝ අවශ්‍ය පමණ 175C විනාඩි 40-45 පමණ බේක් කර ගන්න. 4 Eggs (Yolks whites separated) 115g flour 2 tsp baking powder 115g Sugar 1 tsp vanilla 200g Jaggery or dark brown sugar 50g butter 7 slices of pineapple rings Bake for 40-45 minutes at 175C Official: https://www.anomaskitchen.com Facebook:/ anomaskitchen   Email: anomaskitchen@gmail.com Theme Music: Suresh Maliyadde Videography: Sisira Wijetunga Edited By: Anoma Wijetunga