"බාහිර ආස්වාද නැති බැවින් අනිච්චයි" යන මිච්ඡා අදහස බිඳහැරුම
vimansa - විමංසා
0:00 / 0:00
"බාහිර ආස්වාද නැති බැවින් අනිච්චයි" යන මිච්ඡා අදහස බිඳහැරුම
1 387 просмотров · 10 мес. назад
vimansa - විමංසා
1,81 тыс. подписчиков
1 387 просмотров · 10 мес. назад
අනිච්ච වන්නේ බාහිර දේ ආස්වාදයෙන් ශුන්‍ය නිසා ද? පෙළීම යනු කුමක් ද? රාගය සැපක් ද? පටිච්ච වීම යනු කැමැත්තෙන් බැදීම ද? මේ සම්බන්ධ මිච්ඡා අදහස් රැසක් ධර්මානුකූලව නිවැරදි කරගමු.
▬▬Contents of this video▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬►
00:00 - ආරම්භය
00:14:23 - වේදනා පිළිබඳ සම්මාදිට්ඨිය
00:59:51 - පටිච්ච යනු කැමැත්තෙන් බැදීම ද?
01:06:59- රාගය සුඛයක් ද?
01:23:50 - පෙළීම යනු ලෞකික විග්‍රහයක් ද?
01:40:15 - අනිච්ච පටලවාගත් හැටි
#waharaka #වහරක #don_rajitha_dissanayake #දොන්_රාජිත_දිසානායක
#rajithabana #රාජිත_බණ #niwana #නිවන #patichchasamuppadaya #පටිච්චසමුප්පාදය #anichcha #අනිච්ච
#චතුරාර්යසත්‍ය #sathipattana #chathuraryasathya #කුසල්