Перейти к содержимому

ගෙදර බුදු පිළිමය වැරදි දිශාවේ තියලාද? ධන නිල සහ මරු නිල හඳුනාගනිමු | Nadi Jyothishya Free Course

Purawan Astrology

0:00 / 0:00

ගෙදර බුදු පිළිමය වැරදි දිශාවේ තියලාද? ධන නිල සහ මරු නිල හඳුනාගනිමු | Nadi Jyothishya Free Course

1 763 просмотра · 2 дня назад
Purawan Astrology
3,8 тыс. подписчиков
1 763 просмотра · 2 дня назад
පාරම්පරික නාඩි ඡ්‍යොතිෂය සහ ක්ෂණික නිමිති ශාස්ත්‍රය - 01 දිනය සාම්ප්‍රදායික කටපාඩම් ක්‍රමවලින් තොරව, ප්‍රායෝගිකව පුද්ගලයෙකුගේ චරිත ලක්ෂණ, අතීත, වර්තමාන, අනාගත පලාපල ක්ෂණිකව ප්‍රකාශ කරන අතිශය රහසිගත නාඩි ඡ්‍යොතිෂ ක්‍රම සහ නිමිති ශාස්ත්‍රය මෙම වීඩියෝවෙන් අධ්‍යයනය කරන්න. සාකච්ඡා වන ප්‍රධාන කරුණු: • දේව පංචමයෙන් ප්‍රාර්ථනා ඉෂ්ට කරගැනීම • ගෙදර බුදු පිළිමය තැබිය යුතු ධන නිල සහ මරු නිල • සත්ව නිමිති සහ ග්‍රහ සංඛ්‍යා නිමිති ශාස්ත්‍රය • නැකත් නොබලා තුන් පියවරෙන් ගමන් යන ක්‍රමය [00:07:09] - ඥාන මුද්‍රාව සහ ග්‍රහ බලය සක්‍‍රීය කිරීම [00:23:41] - රවි සහ සඳු මගින් දරුවාගේ ස්ත්‍රී/පුරුෂ භාවය හඳුනාගැනීම [00:36:44] - බුදු පිළිමය තැබීමේදී මරු නිල හඳුනාගැනීම [00:39:46] - වාසනාව සහ ධනය උදාකරන ධන නිල 4 [00:48:08] - සත්ව නිමිත්ත මගින් කේන්ද්‍ර නොබලා පලාපල කීම [01:10:02] - අංක මගින් දෝෂ හඳුනාගැනීම සහ ප්‍රතිකර්ම [01:26:11] - සුභ ගමන් සඳහා තුන් පියවරේ ක්‍රමය [01:34:10] - ජය විජය චක්‍රය සහ නැකැත් පාගා යන ක්‍රමය සම්බන්ධ කරගත හැකි විස්තර / පන්ති සඳහා: දුරකථන අංකය: 077 026 9320 ඔබටත් නොමිලයේම මෙි වටිනා පාඨමාලාවට සහභාගී වීමට අවශ්‍යය නමි 076-7528629 වටිස්ඇප් අංකයට ඔබගේ උපන්දිනය උපන්වෙිලාව උපන් ස්ථානය සහ මෙම පාඨමාලාව ගැන අරමූණුකර 0ත් 10ත් අතර අංක 3ක් එවන්න #NadiAstrology #SinhalaJyothishya #AstrologySriLanka #PurawanAstrology #astrology #sinhalaastrology #nadiastrology #jyothishya #purawanastrology #kendaraya #vastu