Перейти к содержимому

MasterChef Sri Lanka | Episode 18 | Season 2 | A Journey to Lebanon!

MasterChef Sri Lanka

0:00 / 0:00

MasterChef Sri Lanka | Episode 18 | Season 2 | A Journey to Lebanon!

32 921 просмотр · 20 ч назад
MasterChef Sri Lanka
19,7 тыс. подписчиков
32 921 просмотр · 20 ч назад
A whole new world of flavours enters the MasterChef Kitchen! The contestants are taken on a culinary journey to Lebanon, as they face a challenge inspired by the rich and vibrant flavours of Lebanese cuisine. From bold spices and fresh ingredients to traditional techniques and beautiful presentation, they must capture the essence of Lebanese cooking while putting their own MasterChef twist on the plate. With the judges expecting authentic flavours, creativity, and restaurant-quality execution, who will rise to the challenge and deliver a dish that truly stands out? Experience the Lebanese Cuisine Challenge in MasterChef Sri Lanka Season 2, only on Swarnawahini and the MasterChef Sri Lanka YouTube Channel. MasterChef Kitchen එකට අද එක්වන්නේ අලුත්ම රස ලෝකයක්! තරඟකරුවන් මෙවර රැගෙන යන්නේ ලෙබනන් වෙතයි. ලෙබනන් ආහාර සංස්කෘතියේ පොහොසත් රසයන් සහ සාම්ප්‍රදායික සූපශාස්ත්‍ර ක්‍රම අත්විඳිමින්, ඔවුන්ට මෙම විශේෂ අභියෝගයට මුහුණ දීමට සිදුවේ. තද රසකාරක, නැවුම් අමුද්‍රව්‍ය, සාම්ප්‍රදායික තාක්ෂණික ක්‍රම සහ අලංකාර ඉදිරිපත් කිරීම සමඟින්, ලෙබනන් ආහාරයේ සැබෑ රසය තමන්ගේම MasterChef නිර්මාණයකට එක් කිරීම ඔවුන්ගේ අභියෝගයයි. විනිසුරුවන්ගේ සිත් දිනා ගනිමින් සැබෑ ලෙබනන් රසය සහ නිර්මාණශීලීත්වය එකට ගෙන එන්නේ කවුද? MasterChef Sri Lanka Season 2 හි Lebanese Cuisine Challenge එක Swarnawahini සහ MasterChef Sri Lanka YouTube Channel ඔස්සේ නරඹන්න.