Перейти к содержимому

English හදාගන්න පාවිච්චි කරන්න පුළුවන් YouTube channel කීපයක් | YouTube channels for learn English

Study with Gimi

0:00 / 0:00

English හදාගන්න පාවිච්චි කරන්න පුළුවන් YouTube channel කීපයක් | YouTube channels for learn English

201 865 просмотров · 3 года назад
Study with Gimi
64,5 тыс. подписчиков
201 865 просмотров · 3 года назад
YouTube එකෙන් English ඉගෙනගන්නෙ මෙහෙමයී... YouTube කියන්නෙ අපි හැමෝටම අලුත් දෙයක් නෙමෙයී. ඉතින් මේ YouTube එක කියන්නෙ හරියටම බැලුවොත් දැනුම් ලෝකයක්. මං ඒ කාලෙ ඉඳලම මගේ ඉංග්‍රීසි දැනුම හදාගන්න මං පාවිච්චි කරපු YouTube channel කීපයක් ඔයාලා එක්කත් share කරගන්න හිතුවා. ඒත් එක්කම කියන්න ඕන මේ channel වල දෙන දැනුම හුඟක් වටිනවා. English Speeches    / englishspeeches   English Fluency Journey    / englishfluencyjourney   English For Free    / englishforfreee   English Free    / @4uenglishfree   Learn English with EnglishClass101.com    / englishclass101   Learn English with Jessica    / learnenglishwithjessica   Learn English with TV Series    / learnenglishwithtvseries   Sunshine English    / englishclass1   ඉතින් ඔයාලටත් පුළුවන් මේ channel බලලම ඒ අත්දැකීම ගන්න. ඒත් එක්කම ඔයාලා දන්න තවත් channel තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ ගැනත් comment section එකේ අපි හැමෝමත් එක්ක share කරගන්න.. කිසිම course එකක් නොකර English හදාගන්න විදිහ දැනගන්න..    • කිසිම course එකක් නොකර English හදාගන්නෙ කො...   ©️2022 Copyrights are owned by Life with Gimi. JOIN; ▶️ Study with Gimi Facebook page ▶️ Study with Gimi TikTok channel #motivation #behappy #believe #bethankful #education #exam #inspiration #advancedlevel #studytips #studyhard #studywithme #studymotivation #studying #study #studytipssinhala #sinhala 00:00- Introduction 01:37- channel 1 02:43- channel 2 04:13- channel 3 05:03- channel 4 05:56- channel 5 06:48- channel 6 08:22- channel 7 08:59- channel 8 10:59- END