Перейти к содержимому

පොඩි කුස්සියකට හරියන Modern Pantry Ideas l Pantry Cupboard Design Tips l Compact Pantry Solutions

Ganu Jay

0:00 / 0:00

පොඩි කුස්සියකට හරියන Modern Pantry Ideas l Pantry Cupboard Design Tips l Compact Pantry Solutions

14 942 просмотра · 1 мес. назад
Ganu Jay
76,5 тыс. подписчиков
14 942 просмотра · 1 мес. назад
#kitchendesign #PantryDesign #ModernPantry පොඩි ඉඩක සුපිරි පැන්ට්‍රියක් හදන රහස් l Modern Compact Pantry Ideas ඔබේ කුස්සියේ ඉඩකඩ සීමිතද? පොඩි ඉඩක වුණත් modern, organized සහ luxury පෙනුමක් තියෙන pantry cupboard එකක් design කරගන්න හැටි මේ වීඩියෝවෙන් සම්පූර්ණයෙන්ම කතා කරනවා. කුඩා කුස්සියකට ගැළපෙන space-saving pull-out units, modern lighting සහ smart storage solutions තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතු වැදගත්ම කරුණු මෙහිදී පැහැදිලි කර ඇත. 📌 මේ වීඩියෝවෙන් ඔබ දැනුවත් වන කරුණු: කුඩා ඉඩකඩ සඳහා modern pantry layouts Space-saving storage racks සහ pull-out hardware Kitchen interior lighting සහ finishings නිවැරදි සැලසුම්කරණයෙන් වියදම සහ ඉඩ කළමනාකරණය කරන ආකාරය.    • පැන්ට්‍රි කබඩ් එකක් හදන්න කලින් දැනගත යුතු...   - පැන්ට්‍රි කබඩ් එකක් හදන්න කලින් දැනගත යුතුම දේ l Pantry Materials & Ideas ~ GRAND ENGINEERING (PVT) LTD. Contact Us: Tel - 0112 604 700 WhatsApp - 0094 77176 4380 Email - grandengineering.lk@gmail.com Office Hours: Monday to Friday - 08:00am - 05:00pm Saturday - 08:00am - 12:30pm Our Services: Renovation, Refurbishment and New Construction. Design & Build #kitchendesign #interiordesign #homedesign #PantryDesign #KitchenIdeas #ModernPantry #SmallKitchenDesign #GanuJay #GrandEngineering #SriLankaConstruction #InteriorDesignSriLanka