Перейти к содержимому

ආදරණීය සැමියෙක් එක්ක මම ගෙවපු සුන්දර හවස් වරුවක් 🥹❤️🌿 | Daily Vlog

Dilshani wathsala

0:00 / 0:00

ආදරණීය සැමියෙක් එක්ක මම ගෙවපු සුන්දර හවස් වරුවක් 🥹❤️🌿 | Daily Vlog

252 просмотра · 3 дн. назад
Dilshani wathsala
56 подписчиков
252 просмотра · 3 дн. назад
අද vlog එකෙන් අපේ රු.13,500 Budget Plan එකට සති දෙකකට අවශ්‍ය බඩු ටික ගන්න ගිය ගමනත් 🛒🛍️, ඒකට පස්සේ මගේ ආදරණීය සැමියා එක්ක ගෙවපු සුන්දර හවස් වරුවේ ලස්සන පුංචි පුංචි මතක ටිකත් ❤️🌿 ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා. 🥹💕 රු.13,500 Budget එක ඇතුළේ අපිට ගන්න පුළුවන් වුණේ මොනවද? 💰 අපිට සල්ලි මදි වුණාද? කීයක් ඉතුරු වුණාද? 🛒😊 ඒ වගේම අපේ සාමාන්‍ය ජීවිතයේ ලස්සන පුංචි moments කිහිපයක් එක්ක මේ vlog එක ඔයාලා ආසාවෙන් බලයි කියලා හිතනවා. 🥹❤️ අපේ දෛනික ජීවිතය, Budget Shopping, Cooking, Couple Vlogs සහ තවත් ලස්සන මතක එක්ක දිගටම අපිත් එක්ක ඉන්න. 🌸 Video එක බලලා ආසයි නම් Like 👍🏻 එකක් දාලා, Channel එක Subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ❤️ ගොඩක් ස්තූතියි මේ තරම් ආදරෙන් අපේ videos බලන ඔයාලා හැමෝටම. 🥹❤️🌿 #DailyVlog #CoupleVlog #BudgetShopping #SriLankaVlog #SinhalaVlog