Перейти к содержимому

අපේ ගෙදර හැමෝම එකතු වුණු ලස්සන දවස 😍 | Family Gathering & Cooking Sinhala Vlog

Dilshani wathsala

0:00 / 0:00

අපේ ගෙදර හැමෝම එකතු වුණු ලස්සන දවස 😍 | Family Gathering & Cooking Sinhala Vlog

200 просмотров · 1 мес. назад
Dilshani wathsala
56 подписчиков
200 просмотров · 1 мес. назад
හෙලෝ යාලුවනේ! ❤️ මගේ දෙවෙනි Vlog එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් අරන් ආවේ මගේ පවුලේ අය අපේ ගෙදර ආපු විශේෂ දවසක අපි එකතු වෙලා ගත කරපු ලස්සන මොහොතවල් සහ මමයි හස්බනුයි එකතුවෙලා එයාලට හදලා දුන්නු රසම රස කෑම වේල ගැනයි. ​Welcome back to my channel! ❤️ In this vlog, I'm sharing a special day spent with my family. Watch as I prepare a delicious homemade lunch menu for everyone! Hope you enjoy this peaceful lifestyle and cooking vlog. ​වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් පල්ලෙහායින් Comment කරන්න අමතක කරන්න එපා. මගේ Channel එක තවම Subscribe කරලා නැත්නම් Subscribe කරලා එකතු වෙන්න! 🤗✨