චක්ඛුං උදපාදී 24 ~ Ven. Thapowanaye Ariyadhaja Thero.
DHARMA DESHANA - ධර්ම දේශනා
0:00 / 0:00
චක්ඛුං උදපාදී 24 ~ Ven. Thapowanaye Ariyadhaja Thero.
512 просмотров · 11 месяцев назад
DHARMA DESHANA - ධර්ම දේශනා
12,4 тыс. подписчиков
512 просмотров · 11 месяцев назад
චක්ඛුං උදපාදී 24 ~ කාමච්චන්දය, චන්ද රාගය, තෘෂ්ණාව, ආශ්රව.
පුජනීය තපෝවනයේ අරියධජ ස්වාමීන්වහන්සේ
රූපධාතු තුලින් ඇතිවන කාමච්චන්දය හෙවත්
චන්ද රාගය නිසා අරමුණු නොකළ හැකි ශුන්යතාවය.
මෙම සැප්තැම්බර් මස නාවින්න රජ මහා විහාරයේ පැවති
“චක්ඛුං උදපාදී” මාසික වැඩසටහනේ,
පසුගිය සතියේ දේශනා කල, "ධාතු මනසිකාරය" තුළින්
ශුන්යතාවය අරමුණු කර ධර්මාවබෝධය පිණිස
වටිනා උපදෙස් ඇතුළත් ධර්මානුශාසනාවේ ඉතිරි භාගය.
(වැඩි විස්තර පහත ඇති අදහස් තුලින් ලබාගන්න.)
කරුණු 18 තුලින්, ආයතන 6 තුලින්. කරුණු 5 තුලින්, කරුණු 201 ක් තුලින් හටගනී,
අභිධර්මය තුලින්, සියලුම රූප කලාපවලට ඉපදීමය, දිරීමය, බිඳීමය කියා ලක්ෂණ තුනක් ඇත්තේ ය. රූප 28 ක් තුලින්, (රූපධර්ම) සතර මහා ධාතූන්ගේ ක්රියාව.
රූප - මහාභූත සතර ඇතිවන කල්හි ඇසට හසු වන්නා වූ වර්ණ ධාතුව ය
චක්කු, ජිහ්වා, ශ්රෝත්ර, ඝ්රාණ, ජිහ්වා, කය.
29th Oct 2025
෴ තුන්ලොකාග්ර වූ, භාග්යවත් වූ, අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී,
සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴
~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~
සම්පූර්ණ දේශනා මාලා පහත සඳහන් සබැඳිය තුලින් ලබාගන්න:
▶️ Link භාවනා: • භාවනා (Meditation)
▶️ Link භාවනා Text: https://drive.google.com/drive/folder...
▶️ Link: • ධම්මානුපස්සනා දේශනා
▶️ Link: • චක්ඛුං උදපාදී දේශනා
දායකත්ව සඳහා විමසීම්:
'චක්ඛුං උදපාදී' - 'ධම්මානුපස්සනා' 'ධම්ම දේශනා' මඟින් ඔබවෙත ගෙන එනු
ලබන සියළු දහම් වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාදෙන මාධ්යයෙන්:
ෆේස්බුක් පිටුව (FB): https://www.facebook.com/profile.php?...
ෆේස්බුක් පිටුව (FB): https://www.facebook.com/hemaka.dias?...
යූටියුබ් නාලිකාව: / @hdsl6659
වයිබර් සමූහය: https://invite.viber.com/?g=s5rxAVQ7j...
වට්ස්ඇප් සමූහය: https://chat.whatsapp.com/ChP3lVPnBmn...
විද්යුත් තැපෑල; hemakadias@gmail.com
Tel: +94 773 558 666 /+94 712 726 41