Перейти к содержимому

රු. 50,000ට ගන්න පුළුවන් සුපිරිම USED Phones 5ක්! 🔥 | Best Used Phones Under 50K

SL Section

0:00 / 0:00

රු. 50,000ට ගන්න පුළුවන් සුපිරිම USED Phones 5ක්! 🔥 | Best Used Phones Under 50K

5 717 просмотров · 2 недели назад
SL Section
125 тыс. подписчиков
5 717 просмотров · 2 недели назад
රු. 50,000කට Brand New Budget Phone එකක් ගන්නවට වඩා Used Flagship හෝ Mid-range එකකට යන එක ඇත්තටම වාසිද? 🤔 මේ වීඩියෝවෙන් අපි කතා කරන්නේ දැනට ලංකාවේ රු. 50,000ක බජට් එකකට ගන්න පුළුවන් හොඳම USED (Second-hand) Smartphones 5ක් ගැනයි. මේ ෆෝන් වල Performance, Camera, Battery Life සහ ගන්න කලින් චෙක් කරන්න ඕන වැදගත්ම කරුණු ඔක්කොම විස්තර කරලා තියෙනවා. ⚠️ Used Phones මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු: 1. Display එක Original ද (OLED Burn-in / Green Lines) පරීක්ෂා කරන්න. 2. Battery Health සහ Charging Speed පරීක්ෂා කරන්න. 3. TRCSL Approved ද සහ Network / IMEI Status හරියටම බලන්න. 4. Camera Sensors & Fingerprint Scanner වැඩ කරනවද කියලා බලන්න. 🔔 වීඩියෝ එක හොඳයි නම් Like කරලා, තාක්ෂණික තොරතුරු දිගටම දැනගන්න Channel එක Subscribe කරන්න! #UsedPhones #SriLanka #BestPhonesUnder50K #SmartphoneReview #SinhalaTech #BudgetSmartphones #SecondHandPhones 📩 Contact & Sponsorship Email: slsectionofficial@gmail.com Phone: +94 768 476 413 Telegram: https://t.me/slsection 🌐 Follow Us on Social Media Facebook:   / tharindu.slsection   Instagram:   / slsection   TikTok:   / slsection   🙏 Thanks for Watching! Don’t forget to Like, Comment & Subscribe!