Перейти к содержимому

මෙල්බර්න්හි ශ්‍රී ලංකා ප්‍රජා සේවා සංගමයවිසින් 2026-05-24 දින පවත්වන ලදවෛශාක්‍ය මංගල්‍යය

K M B Kendaragama

0:00 / 0:00

මෙල්බර්න්හි ශ්‍රී ලංකා ප්‍රජා සේවා සංගමයවිසින් 2026-05-24 දින පවත්වන ලදවෛශාක්‍ය මංගල්‍යය

199 просмотров · 5 мес. назад
K M B Kendaragama
565 подписчиков
199 просмотров · 5 мес. назад
මෙල්බර්න්හි ශ්‍රී ලංකා ප්‍රජා සේවා සංගමය සින් 2026-05-24 දින පවත්වන ලද ශාක්‍ය මංගල්‍යය. Members of the Sri Lanka Community Services Association in Melbourne celebrated the Wesak (or Vesak) festival on 24 May 2026. Wesak Day, also known as Vesak or Buddha Day, is the holiest festival in Buddhism. It commemorates three major milestones in the life of Gautama Buddha: his birth, his enlightenment, and his passing away (Parinirvana). වෙසක් උත්සවය ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය (නිබ්බාන) සහ පිරිණිවන් පෑම (පරිනිර්වානය) සිහිපත් කරයි. දහම් පිපාසයෙන් පෙලෙන ඔබ සැමගේ හිත සුව පිනිස ඉතා කරුනාවෙන් සහ දයාවෙන් ඉදිරිපත් කරන ලදී. I shall be thankful to all the artists of those wonderful songs, including Vidusha Rajaguru, Visharada Dilhara Nandasiri, Visharada Tharu Madhushani, Madhu Madhawa Arawinda and his wonderful singing partner. නරසීහ ගථා බෙංගාලි හඬෙන් ..... මෙම ගායිකාව බංගලාදේශයේ Priya Barua. ඇයගේ වෙබ් අඩවියේ මෙම ගායනයත් තවත් සූත්‍ර ගායනාත් තිබෙ. ඇයට සුදුසු ගෞරවය දීම බෞද්ධ අපගේ යුතුකමයි. • නරසීහ ගථා බෙංගාලි හඬෙන් මහමෙව්නාවේ බුද්ධ ප්‍රතිමා ගැන හින්දි ගායනය by Anuradha Paudwal, one of the leading singers in India, • මහමෙව්නාවේ බුද්ධ ප්‍රතිමා ගැන හින්දි ගායනය... My sincere thanks also go to Venerable Pelwehera Saseema Thero for the lyrics of the Wesak song “Buddhan Sirasa Namami.”