Перейти к содержимому

යේමනයේ බබ් එල් මන්ඩාබ් මුහුදු සීමාවේ දරුණු සටන් | පාකිස්ථාන හමුදා සෙබළුන් හූතින් අතට පත්වුණාද​?

Chamara Sumanapala

0:00 / 0:00

යේමනයේ බබ් එල් මන්ඩාබ් මුහුදු සීමාවේ දරුණු සටන් | පාකිස්ථාන හමුදා සෙබළුන් හූතින් අතට පත්වුණාද​?

5 526 просмотров · 9 часов назад
Chamara Sumanapala
46,1 тыс. подписчиков
5 526 просмотров · 9 часов назад
සෞදි අරාබියට අයත් ප්‍රහාරක යානයකට හූති මිසයිල ප්‍රහාරයකින් හානි සිදුව තිබෙනවා. හූති කැරලිකරුවන් අතට පාකිස්ථාන සෙබළුන් 47 දෙනකු පත්ව ඇතැයි වාර්තා පළව තිබෙනවා. ටයිස් නගරය සඳහා මෙන්ම බබ් එල් මන්ඩබ් සමුද්‍ර සන්ධිය ආසන්නයේද දරුණු සටන් සිදුවනවා. යේමනයේ ඒඩ්න් නගරයේ රජයේ මූලස්ථානයට හූති ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එමෙන්ම සෞදි ඇරැම්කෝ සමාගමේ මූලස්ථානය වෙත ද ප්‍රහාරයක් එල්ල වුණා. Houthis damage a Saudi Eurofighter Typhoon. Did Houthis capture Pakistani troops in Yemen? Battle for Taizz rages on. Fighting in Bab el Mandab coast see Houthi ambushes. Houthis attack Aden, targeting Presidential Leadership Council residence. Houthis attack Saudi Aramco headquarters.