රසට සැරට සොසේජස් කංකුං ඩෙවල් එකක් හදමුද? 😍🌶️ | Sausage Kangkung Devilled | Chuti Kussiya
Chuti Kussiya
0:00 / 0:00
රසට සැරට සොසේජස් කංකුං ඩෙවල් එකක් හදමුද? 😍🌶️ | Sausage Kangkung Devilled | Chuti Kussiya
212 просмотров · 4 дн. назад
Chuti Kussiya
189 подписчиков
212 просмотров · 4 дн. назад
🌸 ආයුබෝවන්! Chuti Kussiya වෙත ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ❤️
අද අපි හදන්නේ රසට සැරට සොසේජස් කංකුං ඩෙවල් එකක්. ගෙදරදීම හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් රසවත් කෑමක්. 😍
🌿 අවශ්‍ය ද්‍රව්‍ය (Ingredients)
• කංකුං – Kangkung (Water Spinach)
• සොසේජස් කරල් 7 – 7 Sausages
• ලොකු ලූනු ගෙඩියක් – 1 Large Onion
• තක්කාලි ගෙඩියක් – 1 Tomato
• රම්පේ – Pandan Leaves
• කරපිංචා – Curry Leaves
• සුදු ලූනු බික් 5 – 5 Garlic Cloves
• පොල්තෙල් – Coconut Oil
• අබ – Mustard Seeds
• කෑලි මිරිස් – Chilli Flakes
• ගම්මිරිස් කුඩු – Black Pepper Powder
• ලුණු කුඩු – Salt
• සෝයා සෝස් – Soy Sauce
• තක්කාලි සෝස් – Tomato Sauce
❤️ වීඩියෝ එකට කැමති නම් Like කරන්න.
🌸 ඔයාලගේ අදහස් Comment කරන්න.
🌸 Chuti Kussiya YouTube Channel එක Subscribe කරලා එකතු වෙන්න.
ඔයාලගේ ආදරයට ගොඩක් ස්තූතියි! ❤️
#ChutiKussiya #SausageDevilled #Kangkung #WaterSpinach #SausageRecipe #SriLankanFood #SriLankanCooking #DevilledRecipe #EasyCooking #SinhalaCooking