මිනිත්තු 3න් සුපිරි කන්කුන් ඩෙවල් | Spicy Kankun Devil Recipe
Gami Rasa with Shash
0:00 / 0:00
මිනිත්තු 3න් සුපිරි කන්කුන් ඩෙවල් | Spicy Kankun Devil Recipe
308 просмотров · 3 дн. назад
Gami Rasa with Shash
84 подписчика
308 просмотров · 3 дн. назад
අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ආවේ ඉතාම කෙටි වේලාවකින්, රෙස්ටෝරන්ට් එකකින් කනවා වගේම රසට ගෙදරදීම කන්කුන් ඩෙවල් (Kankun Devil) එකක් සාදාගන්නා ආකාරයයි.
කන්කුන් වල තියෙන ගුණාත්මක බව සහ පාට වෙනස් වෙන්නේ නැතුව, කටට රහට මේ විදියට හදලා බලන්න! බත් එක්ක විතරක් නෙමෙයි, ෆ්‍රයිඩ් රයිස් (Fried Rice) එකකටත් මේක පට්ටම කොම්බෝ එකක්! ❤️🔥
🥗 අවශ්‍ය ද්‍රව්‍ය (Ingredients):
කන්කුන් (Kankun)
තෙල් (Oil)
ලූණු (Onions) & සුදු ලූණු (Garlic)
අමුමිරිස් (Green Chillies)
කෑලි මිරිස් (Chilli Flakes)
සොයා සෝස් (Soya Sauce)
තක්කාලි(Tomato)
රස අනුව ලුණු(Salt to taste)
🔔 වීඩියෝ එක හොඳයි නම් Like කරලා, Subscribe පාරක් දාලා එකතු වෙන්න! ඔයාලගේ අදහස් පහළින් Comment කරන්නත් අමතක කරන්න එපා.