Перейти к содержимому

පිරිත් පේ කිරීම සහ ජයමංගල ගාථා | Pirith Pe Kirima saha Jaya Mangala Gatha | Paritta Chanting

Vimukthi Mandapaya

0:00 / 0:00

පිරිත් පේ කිරීම සහ ජයමංගල ගාථා | Pirith Pe Kirima saha Jaya Mangala Gatha | Paritta Chanting

353 просмотра · 5 мес. назад
Vimukthi Mandapaya
4,13 тыс. подписчиков
353 просмотра · 5 мес. назад
පිරිත් පේ කිරීම කියන්නේ මූලික වශයෙන් මහ පිරිත් දේශනාවක් කිරීමට පෙර සිදු කරන දේශනාවක්. මෙම පිරිත් දේශනාව තුළ බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය වන්දනා කිරීම සහ ඉන් අනතුරුව ජය මංගල ගාථා සහ සියලු රෝග, අමනුස්ස දෝෂ, ග්‍රහ අපල ආදියට සෙත් කිරීමක් සිද්ධ කරනු ලබයි. මෙම පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමෙන් සියලු දෙනාට අපල උපද්‍රව දුරු වී සතුට ශාන්තිය උදාපත් වේවා! 🔴මෙවැනි වූ පිරිත් දේශනා ධර්ම දේශනා තුළින් ඔබේ ජීවිතය නිවැරදි කරගන්න, අපගේ @VimukthiMandapaya නාලිකාව දැන්ම Subscribe කරන්න. මේ වටිනා පිරිත් පේ කිරීම සහ ජය මංගල ගාථා තවත් කෙනෙකුට ශ්‍රවණය කිරීම පිණිස Share කරන්න. ☸️තෙරුවන් සරණයි! 🙏🙏🙏 Pirith pe kireema kiyanne mulika washayen maha pirith deshanawak kireemata pera sidu karana deshanawak. Mema pirith deshanawa thula Buddha rathnaya, Dhamma rathnaya, Sangha rathnaya wandana kirima saha in anathuruwa jaya mangala gatha saha siyalu roga, amanussha dosha, graha apala adiyata seth kireemak siddha karanu labayi. Mema pirith deshanawa shrawanaya kirimen siyalu denata apala upadrawa duru wi sathuta shanthiya udapath wewa! Pirith Pe Kirima' is primarily a preparatory chanting performed prior to a Maha Pirith (Great Chanting) sermon. During this Pirith chanting, the Buddha, the Dhamma, and the Sangha (the Triple Gem) are venerated. Thereafter, Jaya Mangala Gathas (stanzas of joyous victory) are chanted, and blessings are invoked to ward off all diseases, non-human malevolent influences, and planetary afflictions. By listening to this Pirith chanting, may all misfortunes and hazards of everyone be eradicated, and may happiness and peace dawn upon you all! 🟢Paritta Chanting: [Venerable Nedungamuwe Soma Thero and the Maha Sangha - Vimukthi Mandapaya] 🟢AI-Generated Visuals: [Google Veo 3 / AI Generators] #pirith #පිරිත් #ජයමංගලගාථා #jayamangalagatha #sutta