අවුරුදු 20කට පස්සේ ආයෙත් ආපු Fashion ලෝකය!😱👠 | The Devil Wears Prada 2 - 2026 | Sinhala Movie Review
MOVIE METER LK
0:00 / 0:00
අවුරුදු 20කට පස්සේ ආයෙත් ආපු Fashion ලෝකය!😱👠 | The Devil Wears Prada 2 - 2026 | Sinhala Movie Review
1 206 просмотров · 2 дня назад
MOVIE METER LK
678 подписчиков
1 206 просмотров · 2 дня назад
ඩිජිටල් යුගයේ අලුත් අභියෝග, Fashion ලෝකයේ දරුණු තරඟකාරීත්වය සහ Runway Magazine එක රැකගන්න Miranda කරන දරුණු සටන අරන් එන The Devil Wears Prada 2 - 2026 චිත්‍රපටයේ සම්පූර්ණ Sinhala Movie Review එක අද Movie Meter LK එකෙන් අරන් ආවා.
කාටවත් යටත් නොවෙන, අනුකම්පාවක් නැති Miranda Priestly ගේ අලුත්ම සැලසුම මොකක්ද? ඊටත් වඩා වසර ගණනාවකට පස්සේ ආයේ ඇවිත් මේ වෙනස් වුණු Fashion ලෝකයට මුහුණ දෙන්න Andy ට සහ Emily ට පුළුවන් වෙයිද? වසර 20කට පස්සේ ආපු මේ පට්ටම Comeback එක ගැන දැනගන්න Review එක සම්පූර්ණයෙන්ම බලන්න!
වීඩියෝ එක හොඳයි නම් Like කරලා, Comment කරලා, Movie Meter LK Channel එක Subscribe කරලා Bell Icon එකත් Click කරන්න! ❤️🔔
#thedevilwearsprada2 #moviereview #sinhalamoviereview #movieexplained #sinhalareview