විද්‍යාවෙන් පණ දුන් රාක්ෂයෝ දූපත අල්ලාගත් හැටි ! | Jurassic Park - 1993 | Sinhala Movie Review
MOVIE METER LK
0:00 / 0:00
විද්‍යාවෙන් පණ දුන් රාක්ෂයෝ දූපත අල්ලාගත් හැටි ! | Jurassic Park - 1993 | Sinhala Movie Review
819 просмотров · 2 месяца назад
MOVIE METER LK
683 подписчика
819 просмотров · 2 месяца назад
විද්‍යාවේ සීමා මායිම් නැති කරමින්, වසර මිලියන ගණනකට පෙර මිහිමතින් වඳ වී ගිය ඩයිනෝසෝර්වරුන්ව DNA ආධාරයෙන් යළි පණ ගැන්වූ විද්‍යාඥයෙකුගේ අසාමාන්‍ය උත්සාහය ගැනයි මේ කතාව කියැවෙන්නේ.
ලෝකයේ සුප්‍රසිද්ධ කෝටිපතියෙක් රහසිගත දූපතක නිර්මාණය කරන මේ විස්මිත ඩයිනෝසෝර් උද්‍යානය, ආරක්ෂිතයි කියපු තාක්ෂණය අසාර්ථක වෙද්දී, ඒ බිහිසුණු දූපතේ කොටු වෙන මිනිස්සු ජීවිතය බේරගන්න කරන දැවැන්ත අරගලය මොකක්ද?
Jurassic Park චිත්‍රපටයේ මුල සිට අගට සිදුවන ඒ කුතුහලය දනවන, ත්‍රාසජනක සම්පූර්ණ කතාව අද අපි සරලව සිංහලෙන් කතා කරනවා. වීඩියෝව සම්පූර්ණයෙන්ම නරඹලා ඔබේ අදහසත් පහළින් කමෙන්ට් කරන්න!
🎬 තවත් මේ වගේ පට්ටම පට්ට වීඩියෝ බලන්න Movie Meter LK YouTube නාලිකාව දැන්ම Subscribe කරලා එකතු වෙන්න!
#jurassicpark #sinhalareview #sinhalamoviereview #universalpictures #movieexplained #moviereview