Перейти к содержимому

"කවුද මේ Mediatore Culturale? වෘත්තීයවේදියෙක් හඳුනාගමු - ඉතාලියේ අපට අවශ්‍යම කෙනෙක්")

EU LANKA HUB

0:00 / 0:00

"කවුද මේ Mediatore Culturale? වෘත්තීයවේදියෙක් හඳුනාගමු - ඉතාලියේ අපට අවශ්‍යම කෙනෙක්")

95 просмотров · 2 недели назад
EU LANKA HUB
35 подписчиков
95 просмотров · 2 недели назад
ලංකාවෙන්ම ඉතාලියට ආපු මගේ පළමු Cultural Mediator Vlog එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා! 🇮🇹🇱🇰 ඉතාලියේ ජීවත් වෙන අපේ ලාංකිකයන්ට ගොඩක් වැදගත් වෙන, ඒ වගේම Cultural Mediator කෙනෙක් විදිහට මම කරන කාර්යභාරය සහ මගේ අත්දැකීම් ගැන අරන් එන පළමු වීඩියෝ එක තමයි මේ. මේ වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්: 🔹 Cultural Mediator කෙනෙක් කියන්නේ කවුද? 🔹 ඉතාලියේදී අපේ ලංකාවේ අයට මේ හරහා ලැබෙන සහය මොකක්ද? 🔹 මගේ අත්දැකීම් සහ විශේෂ තොරතුරු. වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා ඔයාලගේ අදහස්, යෝජනා පහලින් Comment කරන්න අමතක කරන්න එපා. ඉදිරියටත් ඉතාලියේ විස්තර සහ වීඩියෝ බලන්න චැනල් එක Subscribe කරලා එකතු වෙන්න!