කිසිදු වරදක් නොකර, නීත්‍යානුකූලව රැකියාව කරමින් සිටි අයෙකු ඉතාලියෙන් පිටුවහල් කළේ ඇයි?
Milano Dias මිලානෝ ඩයස්
0:00 / 0:00
කිසිදු වරදක් නොකර, නීත්‍යානුකූලව රැකියාව කරමින් සිටි අයෙකු ඉතාලියෙන් පිටුවහල් කළේ ඇයි?
6 157 просмотров · 7 ч назад
Milano Dias මිලානෝ ඩයස්
4,2 тыс. подписчиков
6 157 просмотров · 7 ч назад
සරණාගත (Refugee) වීසා සඳහා අයදුම් කර ඉතාලියේ වසර 3.5කට ආසන්න කාලයක් සේවය කළ ශ්‍රී ලාංකික සහෝදරයෙකුට මුහුණ දීමට සිදු වූ අතිශය සංවේදී සහ හැමෝම දැනුවත් විය යුතු සත්‍ය කතාව මෙන්න.
📍 මෙම වීඩියෝවෙන් ඔබ දැනගත යුතු ප්‍රධාන කරුණු:
ලිපිනය (Ospitabilità / Address) පිළිබඳ නොසැලකිල්ල: කොමිෂන් සභාවෙන් (Commission) ලැබෙන ලියාපදිංචි ලිපි/දැනුම්දීම් නොලැබීම නිසා සිදුවිය හැකි බරපතල හානිය.
Questura සහ CPR ක්‍රියාපටිපාටිය: ඇඟිලි සලකුණු ලබා දීමට ගිය අවස්ථාවේදී සිදු වූ අත්අඩංගුවට ගැනීම සහ ලංකාවට යැවීම දක්වා වූ සිදුවීම් මාලාව.
ඉතාලියේ වෙසෙන ලාංකිකයන්ට වැදගත් උපදෙස්: ඔබගේ ලිපින, තැපැල් පෙට්ටිවල නම් සඳහන් කිරීම් (Nameplate on Mailbox) සහ නොමිලේ නීති සහායලබා ගන්නා ආකාරය පිළිබඳ විශේෂ දැනුවත් කිරීම.