Перейти к содержимому

කලහය - ඔහේ බැන්දේ මාවද පොත්ද

Winson Films

0:00 / 0:00

කලහය - ඔහේ බැන්දේ මාවද පොත්ද

103 541 просмотр · 5 лет назад
Winson Films
40,3 тыс. подписчиков
103 541 просмотр · 5 лет назад
ජී.බී. සේනානායකගේ කලහය කෙටි කතාව ඇසුරින්....... පොත් කියවීමට ඇබ්බැහිවූ පුද්ගලයෙකු වන උපනන්දට, තමාට සාරියක් මිලදී ගෙන එන ලෙස සිය බිරිද කමලා දුන් මුදල්වලින් ඔහු සාරිය මිලදී නොගෙන පොතක් මිලදී ගැනීම නිසා ඇතිවන සිද්දියක් මෙයට පාදක වී තිබේ. රංගනය : බිමල් ජයකොඩි, සුජානි මේනකා අධ්‍යක්‍ෂණය : ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු #SinhalaFilm #Sinhalashortstory #WinsonFilms