Перейти к содержимому

නම්බු පිස්සුව - ශ්‍රී ලාංකේය කෙටිකතා

Winson Films

0:00 / 0:00

නම්බු පිස්සුව - ශ්‍රී ලාංකේය කෙටිකතා

65 279 просмотров · 5 лет назад
Winson Films
40,3 тыс. подписчиков
65 279 просмотров · 5 лет назад
නම්බු පිස්සුව - ඒකාංගික ටෙලි නාට්‍යය ටී.ජී.ඩබ්ලිව් ද සිල්වාගේ නම්බු පිස්සුව කෙටි කතාව ඇසුරින්......... ගාලන්ඩ් සුරවීර වන සිය පියාණන් කරන සෑම කතාවකදීම "තමා එංගලන්තයේ සිටිනවිට" යයි පැවසීම නිසා ඔහුගේ පුත් විල්බට් තම පියාට පිස්සු හැදී ඇති බව සිය මිතුරු වෛද්‍යවරයාට පැවසීම මත සිදුවන අපුරු කතාවකි. රංගනය : සදූන් විජේසිරි, ගිහාන් ප්‍රනාන්දු, ජනක් ප්‍රේමලාල් අධ්‍යක්‍ෂණය : ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු #SinhalaFilm #Sinhalashortstory #WinsonFilms