Перейти к содержимому

Snow at Finland | පරිස්සමෙන් ලිස්සන්න පුලුවන් !

Pikus Finland Talks

0:00 / 0:00

Snow at Finland | පරිස්සමෙන් ලිස්සන්න පුලුවන් !

187 просмотров · 11 мес. назад
Pikus Finland Talks
1,22 тыс. подписчиков
187 просмотров · 11 мес. назад
දැන් ෆින්ලන්තෙට ශීත කාලේ පටන් අරගෙන තියෙන්නේ. හිම වැටෙනවා. අද දෙවෙනි වතාවට හිම වැටුනා. මුලින් ආස හිතුනට ලස්සනට පෙනුනට මේක හරිම අභියෝගාත්මක කාලයක්. හිමේ ඇවිදීම ලේසි නැහැ. ලෙස්සනවා. හිම දියවෙනකොට අයිස් මිදෙනකොට අපි පරිස්සම් වෙන්න ඕනේ. අනතුරු වෙන්න පුලුවන්. මේ වතාවේ ශීත රුතුව ටිකක් වැඩිපුර හිම වැටෙයි කියලා කියනවා. විශේෂයෙන්ම පෙබරවාරිවල. මුලින්ම ශීත කාලයක් ගතකරන කෙනෙක් විදිහට මට වෙන හොද නරක තව කෙනෙකුටත් අත්දැකීමක් වෙයි. එකතුවෙන්න ආරාධනා කරනවා. ෆින්ලන්තයේ ඉගෙනගන්න ලංකාවේ ශිෂ්‍යයෙක්ගේ දිනපොතට!