Перейти к содержимому

කේබල් කාර් එකෙන් බලකොටු බලන්න යමු! 🚠🏰 | Sigulda & Turaida Castle Tour | Latvia Part 02

Pikus Finland Talks

0:00 / 0:00

කේබල් කාර් එකෙන් බලකොටු බලන්න යමු! 🚠🏰 | Sigulda & Turaida Castle Tour | Latvia Part 02

108 просмотров · 6 мес. назад
Pikus Finland Talks
1,22 тыс. подписчиков
108 просмотров · 6 мес. назад
ලැට්වියා සංචාරයේ දෙවැනි දිනය: මාලිගා සහ සොබාදහම මැද අපූරු අත්දැකීමක්! 🏰🚠 අපේ ලැට්වියා සංචාරයේ දෙවැනි දවස අපි වෙන් කළේ රිගා (Riga) නගරයෙන් මදක් ඈතට වෙන්න පිහිටා තිබෙන සුන්දර සිගුල්දා (Sigulda) නගරය සහ තොරෙයිදා (Turaida) බලකොටු බලන්නයි. රිගා ඉඳන් කෝච්චියෙන් පැයක විතර ගමනකින් පස්සේ අපි මේ අපූරු ඉසව්වට ළඟා වුණා. ගවුයා (Gauja) ගඟට ඉහළින් කේබල් කාර් එකේ ගිය ගමන නම් ඇත්තටම මරු! ඒ වගේම ඓතිහාසික සිගුල්දා මාලිගය, ගුස්ට්මාන් ගුහාව (Gutman's Cave) සහ ගවුයා ජාතික උද්‍යානයේ සුන්දරත්වය අපි මේ වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එනවා. 📊 දෙවැනි දිනයේ වියදම් විස්තරය (දෙදෙනෙකු සඳහා): කෝච්චි ටිකට්පත්: €11.20 (එක් අයෙකුට වට දෙකකට €5.60 බැගින්) කේබල් කාර් (Cable Car): €28 (එක් අයෙකුට €14 බැගින්) සිගුල්දා කාසල් ටිකට්: €5 තුරෙයිදා කාසල් ටිකට්: €18 ආහාර පාන: €30 අතිරේක වියදම්: €10 මුළු එකතුව: €102.20 (දෙදෙනෙකුට) මෙය පින්ලන්තයේ Turku නගරයේ ඉඳන් අපි ගියපු දෙවැනි විදෙස් සංචාරය. එස්තෝනියා සංචාරය වගේම මේ ගමනත් අපිට ගොඩක් සුවිශේෂී වුණා. 🔗 ලැට්වියා සංචාරයේ පළමු කොටස බලන්න:    • අපේ පාස්කු නිවාඩුව ලැට්වියාවේ | Finland to...   🔗 එස්තෝනියා සංචාරය බලන්න:    • Tallinn Old Town | Finland to Estonia |  ෆ...   වීඩියෝව හොඳයි නම් Like කරන්න, යාලුවන්ට බලන්න Share කරන්න. ඒ වගේම Subscribe කරන්නත් අමතක කරන්න එපා! 🔔 #Sigulda #Latvia #TuraidaCastle #CableCar #GaujaNationalPark #TravelVlog #SriLankanVlogger #EuropeBudgetTravel #PikusTalks #RigaDayTrip #TravelWithLove #sinhalavlogs