Перейти к содержимому

පී ගීකියනගේ සර්ගේ MCQ 2700 - ගුරුත්ව ක්ෂේත්‍ර PART -02 (Gravitational field-5.1.2 -MCQ 1 to 5 )

Prasad Shalika - Physics

0:00 / 0:00

පී ගීකියනගේ සර්ගේ MCQ 2700 - ගුරුත්ව ක්ෂේත්‍ර PART -02 (Gravitational field-5.1.2 -MCQ 1 to 5 )

106 просмотров · 5 дн. назад
Prasad Shalika - Physics
172 подписчика
106 просмотров · 5 дн. назад
ආචාර්ය පී ගීකියනගේ සර්ගේ බහුවරණ ප්‍රශ්න 2700(mcq 2700) පොත සඳහා මේ වනතෙක් හරියාකාරව විවරණයක් නොතිබූ නිසාවෙන් ඒ සඳහා විවරණයක් සහ අදහසක් ගැනීම සඳහා මෙම වීඩියෝ මාලාව නිර්මණය කර ඇත. ඉතා ගැඹුරැ ලෙස හා තාර්කික ලෙස ප්‍රශ්න නිර්මාණය කිරීමට නමක් දිනාගෙන ඇති ගීකියනගේ සර්ගේ මෙම පොත මා පරිහරණය කර ඇති බැවින් නිසැකවම ඔබගේ ජයග්‍රහණයද පහසු කරයි. කුමන හෝ ප්‍රශ්ණයක ගැටලු සහගත බවක් ඇත්නම් කමෙන්ට් එකකින් දැනුවත් කරන්න.එහෙනම් සුභම වේවා නීතිමය ගැටලු නිසා පොතෙහි PDF ලබා නොදෙන බව සලකන්න.සියලුම ප්‍රධාන පෙලේ Book shops වලින් පොත මිලදී⁣ගන්න. Struggling with physics MCQs?. In this video, we break down essential physics questions with clear, step-by-step explanations and smart shortcut tricks. A/L PHYSICS Eng. PRASAD SHALIKA 0716773515