Перейти к содержимому

Rosa Thol Sibimi Karaoke (Without Voice) රෝස තොල් සිඹිමි කැරෝකේ

Honeybirds Karaoke

0:00 / 0:00

Rosa Thol Sibimi Karaoke (Without Voice) රෝස තොල් සිඹිමි කැරෝකේ

37 552 просмотра · 3 г. назад
Honeybirds Karaoke
130 тыс. подписчиков
37 552 просмотра · 3 г. назад
🎧🎤 Artist : Karunarathne Diwulgane 📜✍️ Lyrics : Yamuna Malani Perera 🎸🎶 Melody : Gunadasa Kapuge 🌟★彡𝕂𝕒𝕣𝕦𝕟𝕒𝕣𝕒𝕥𝕙𝕟𝕒 𝕕𝕚𝕨𝕦𝕝𝕘𝕒𝕟𝕖 - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟 Gahaka Mal Pipila Karaoke / ගහක මල් පිපිලා කැරෝකේ 👉    • Gahaka Mal Pipila Karaoke (Without Voice) ...   Pinsara Oba Hara Karaoke / පින්සර ඔබ හැර කැරෝකේ 👉    • Pinsara Oba Hara Karaoke (Without Voice) ප...   Duru Kathara Gewagena karaoke / දුරු කතර ගෙවාගෙන කැරෝකේ 👉    • Duru Kathara Gewagena karaoke (Without Voi...   Mudu Muhune Suwa Danune Karaoke / මුදු මුහුණේ සුව දැනුනේ කැරෝකේ 👉    • Mudu Muhune Suwa Danune Karaoke (Without V...   Konda Kirilliye Karaoke / කොණ්ඩ කිරිල්ලියේ කැරෝකේ 👉    • Konda Kirilliye Karaoke (Without Voice) කො...   Hanthana Desin Ena Karaoke / හන්තාන දෙසින් එන කැරෝකේ 👉    • Hanthana Desin Ena Karaoke (Without Voice)...   Sakman Karana Maluwa Karaoke / සක්මන් කරන මළුව කැරෝකේ 👉    • Sakman Karana Maluwa Karaoke (Without Voic...   Asata Asuwana Maime Karaoke / ඇසට අසුවන මායිමේ කැරෝකේ 👉    • Asata Asuwana Maime Karaoke (Without Voice...   Shanthini Thema Watei Karaoke / ශාන්තිනි තෙමා වැටේ කැරෝකේ 👉    • Shanthini Thema Watei Karaoke (Without Voi...   Kohe Ho Nuba Nathara Wee Karaoke / කොහේ හෝ නුඹ නතර වී කැරෝකේ 👉    • Kohe Ho Nuba Nathara Wee Karaoke (Without ...   ඔබ කොහේ සිටියත් කමක් නැත..... ඔබ කොයි මොහොතේ සිටියත්..... දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු. ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු. ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න. හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු. යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊 තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න. 👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම ( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 ) 🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 : 👉 https://chat.whatsapp.com/LEC2LfyYrox... 🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 : 👉   / honeybirdskaoke   ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝ රෝස තොල් සිඹිමි තොල්මත කඳුලු බිඳු රැඳෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ නුඹයි මමයි හීනයක් වගේ මගෙ හිත පාරවයි රිදෙයි පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි ඉවසන්න බැරි තවම නුඹගේ වෙන්ව යාමමයි රෝස තොල් සිඹිමි තොල්මත කඳුලු බිඳු රැඳෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ නුඹයි මමයි හීනයක් වගේ මගෙ හිත පාරවයි රිදෙයි අඳුර ඉකිගසයි සුසුමින් තරු නිවා දමයි සොඳුර නුඹ ලඟින් නැතිවත් හිතට උණුසුමයි කඳුලු බිඳු නැගී ඉඳහිට නෙතට අත වනයි සිනාසෙමි නමුත් මේ උනු කඳුලු මගෙ නුඹෙයි රෝස තොල් සිඹිමි තොල්මත කඳුලු බිඳු රැඳෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ නුඹයි මමයි හීනයක් වගේ මගෙ හිත පාරවයි රිදෙයි