Pipenawalu mal Karaoke (Without Voice) පිපෙනවාද මල් කැරෝකේ
Honeybirds Karaoke
0:00 / 0:00
Pipenawalu mal Karaoke (Without Voice) පිපෙනවාද මල් කැරෝකේ
37 982 просмотра · 1 год назад
Honeybirds Karaoke
130 тыс. подписчиков
37 982 просмотра · 1 год назад
🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Somasiri Medagedara
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Palitha Janaranjana
🎸🎹 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Rohana Weerasinghe
🌟★彡𝕊𝕠𝕞𝕒𝕤𝕚𝕣𝕚 𝕄𝕒𝕕𝕒𝕘𝕖𝕕𝕒𝕣𝕒 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
💥 Ridawannepa Me Tharam Karaoke / රිදවන්නෙපා මේ තරම් කැරෝකේ
▶️ • Ridawannepa Me Tharam Karaoke (Without Vo...
💥 Issara Badi Pema Karaoke / ඉස්සර බැඳි පෙම කැරෝකේ
▶️ • Issara Badi Pema Karaoke (Without Voice) ඉ...
💥 Suwada Haduwak Aran Karaoke / සුවඳ හාදුවක් අරන් කැරෝකේ
▶️ • Suwada Haduwak Aran Karaoke (Without Voice...
💥 Sandai Tharui Nisansale Karaoke / සඳයි තරුයි නිසංසලේ කැරෝකේ
▶️ • Sadai Tharui Nisansale Karaoke (Without Vo...
💥 Muthu Muthu Wasse Karaoke / මුතු මුතු වැස්සේ කැරෝකේ
▶️ • Muthu Muthu Wasse Karaoke (Without Voice) ...
💥 Obage Dothin Pidu Adare Karaoke / ඔබගෙ දෝතින් පිදූ ආදරේ කැරෝකේ
▶️ • Obage Dothin Pidu Adare Karaoke (Without V...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 https://chat.whatsapp.com/LEC2LfyYrox...
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉 / honeybirdskaoke
🟣𝓔𝓶𝓪𝓲𝓵 :
👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀team@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺
අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike කිරීමෙන් වළකින්න.
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
පිපෙනවාලු මල්
පරවී වැටෙනවාලු මල්
උරනවාලු රොන්
බඹරුන් තලනවාලු මල්
ඉතින් අම්මෙ කුමකට ලොව
පිපෙනවාද මල්
පිපෙනවාලු මල්
පරවී වැටෙනවාලු මල්
උරනවාලු රොන්
බඹරුන් තලනවාලු මල්
ඉතින් අම්මෙ කුමකට ලොව
පිපෙනවාද මල්
යාය පුරා උන් දුව පනිතී
තරගෙට සුසිනිඳු මල් නෙලතී
යාය පුරා උන් දුව පනිතී
තරගෙට සුසිනිඳු මල් නෙලතී
හැමදා මල් ලොව මල් අහිමී
මට උන් ඔච්චම් බස් දොඩතී
පිපෙනවාලු මල්
පරවී වැටෙනවාලු මල්
උරනවාලු රොන්
බඹරුන් තලනවාලු මල්
ඉතින් අම්මෙ කුමකට ලොව
පිපෙනවාද මල්
ලොව පිපි ලස්සන මල් වන්නේ
සෙනෙහස් මල් යැයි මා දන්නේ
ලොව පිපි ලස්සන මල් වන්නේ
සෙනෙහස් මල් යැයි මා දන්නේ
ඒ මල් නෙලුමට ලොව ඉන්නේ
අම්මා පමණයි මා දන්නේ
පිපෙනවාලු මල්
පරවී වැටෙනවාලු මල්
උරනවාලු රොන්
බඹරුන් තලනවාලු මල්
ඉතින් අම්මෙ කුමකට ලොව
පිපෙනවාද මල්
පිපෙනවාලු මල්
පරවී වැටෙනවාලු මල්
උරනවාලු රොන්
බඹරුන් තලනවාලු මල්
ඉතින් අම්මෙ කුමකට ලොව
පිපෙනවාද මල්
ඉතින් අම්මෙ කුමකට ලොව
පිපෙනවාද මල්
ඉතින් අම්මෙ කුමකට ලොව
පිපෙනවාද මල්