විහාරමහාදේවි උද්යානයේ සත්යග්රහය අවසන් කළේ ඇයි? මහා සංඝරත්නයේ තීරණය පිටුපස ඇත්ත කතාව මෙන්න!
Anjana Udara
0:00 / 0:00
විහාරමහාදේවි උද්යානයේ සත්යග්රහය අවසන් කළේ ඇයි? මහා සංඝරත්නයේ තීරණය පිටුපස ඇත්ත කතාව මෙන්න!
47 420 просмотров · 1 день назад
Anjana Udara
90,9 тыс. подписчиков
47 420 просмотров · 1 день назад
කොළඹ විහාරමහාදේවි උද්යානයේ පැවති මහා සංඝරත්නයේ සත්යග්රහය අවසන් කිරීමට ගත් තීරණය පිටුපස ඇති සැබෑ කතාව කුමක්ද?
සත්යග්රහය අවසන් කිරීමට බලපෑ හේතු, මහා සංඝරත්නයේ තීරණ, නිකුත් වූ විශේෂ නිවේදනය සහ ඒ සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක කරුණු පිළිබඳව මෙම විශේෂ වැඩසටහනෙන් සාකච්ඡා කෙරේ.
සත්යග්රහයේ අවසානය පරාජයක්ද? නැතිනම් ඉදිරි ක්රියාමාර්ගයක ආරම්භයක්ද? සිදුවීම් පිටුපස ඇති කරුණු සහ ඉදිරියේදී සිදුවිය හැකි දේ පිළිබඳ විශේෂ දේශපාලන විග්රහයක්.
#AnjanaUdara #SriLankaNews #BuddhistMonks #ViharamahadeviPark #SriLankaPolitics #SinhalaNews #Satyagraha #BreakingNews
Patreon සමාජිකත්වය මෙතනින් ලබා ගන්න / membership