Перейти к содержимому

පෙරදිග සංගීතය/6 ශ්‍රේණිය පළමු පාඩම /ශබ්ද හා නාද ,ස්වර බිහිවීම.

Pabasara Mudalige

0:00 / 0:00

පෙරදිග සංගීතය/6 ශ්‍රේණිය පළමු පාඩම /ශබ්ද හා නාද ,ස්වර බිහිවීම.

77 590 просмотров · 5 лет назад
Pabasara Mudalige
32,3 тыс. подписчиков
77 590 просмотров · 5 лет назад
මෙම වීඩියෝ පාඩම තුළින් 6 ශ්‍රේණිය පළමුවාරයට නියමිත සංගීත පාඩම ඉදිරිපත් කෙරේ.ශබ්ද හා නාද මෙන්ම ස්වර බිහිවීමේ ක්‍රියාවලියද ඉතා සරලව 6ශ්‍රේණිය දරුවන්ට ගෝචර වන පරිදි විෂයය නිර්දේශානුකූලව ඉදිරිපත් කර ඇත. https://www.facebook.com/profile.php?... මේඅපේ අලුත්ම ෆේස්බුක් page එක.ඉතින් මගේ page එක like ,share කරලා තියාගන්න ඉදිරියේදී ඔබට අවශ්‍ය දැනුවත්කිරීම්,පසුගිය ප්‍රශ්නපත්‍ර,සටහන්,පුංචි පුංචි සංගීත ප්‍රශ්නෝත්තර පැහැදිලි කිරීම් සහිත කෙටි වීඩියෝ ,වගේ නොයෙක් සංගීතමය වටපිටාවක අපි හමුවෙමු.