කොහොම අතැර දමා යමුද කැරොකේ ( Kohoma athara dama yamuda karaoke Reverb live band )
Karaoke music Hub
0:00 / 0:00
කොහොම අතැර දමා යමුද කැරොකේ ( Kohoma athara dama yamuda karaoke Reverb live band )
64 001 просмотр · 5 месяцев назад
Karaoke music Hub
1,93 тыс. подписчиков
64 001 просмотр · 5 месяцев назад
කොහොම ඇතැර දමා යමුද කැරොකේ
Kohoma athara dama yamuda Reverb live band Karaoke
කොහොම අතැර දමා යමුද
මේ හිතවත් කම්
පෙර සසරෙන් ආ දේවල්
ආලවන්තකම්..
********
කොහොම අතැර දමා යමුද
මේ හිතවත් කම්
පෙර සසරෙන් ආ දේවල්
ආලවන්තකම්..
💕💕💕💕💕💕💕💕
ඉර කියන්නෙ අත් අරින්න
අපේ සබඳකම්
සඳ කිව්වෙත් එපා කියල
මේ හිතවත්කම්
මොනවාදෝ මේ හැටි අපි කළ
නොපනත්කම්
ඉර හඳ තරු දන්නවාද අපෙ
යහපත්කම්
***********
කොහොම අතැර දමා යමුද
මේ හිතවත් කම්
පෙර සසරෙන් ආ දේවල්
ආලවන්තකම්
💕💕💕💕💕💕💕💕
ඇළත් දොළත් ගලා යන්නෙ
කරමින් සරදම්
ගසුත් වැලුත් හමා යන්නෙ
දෙවමින් අවමන්
මුළු ලෝකෙම ඇයි කරන්නෙ
මෙහෙම නපුරුකම්
ඇළ දොළ ගහ කොළ දන්නෙද
අපෙ මනුස්සකම්
*********
කොහොම අතැර දමා යමුද
මේ හිතවත් කම්
පෙර සසරෙන් ආ දේවල්
ආලවන්තකම්.....
*********
කොහොම අතැර දමා යමුද
මේ හිතවත් කම්
පෙර සසරෙන් ආ දේවල්
ආලවන්තකම්..
......Karaoke music hub......