Перейти к содержимому

Deck එකේ ජොබ් (02). work on tha deck. Life@ship

Life@Ship

0:00 / 0:00

Deck එකේ ජොබ් (02). work on tha deck. Life@ship

11 169 просмотров · 1 год назад
Life@Ship
33,6 тыс. подписчиков
11 169 просмотров · 1 год назад
ඔන්න එහෙනම් නැවේ ඩෙක් එකෙ ජොබ් කියන වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක ඉතින් කලින් එකට වගේම මේකටත් කැමති වෙයි කියල හිතනව මම දන්න විඩියට ගොඩක් දෙවල් මේකෙත් කතා කරල තියෙනව. ඉතින් වීඩියෝ එක හොදයි කියල හිතනවනම් ලයික් කරන්න නැ කියල හිතනවනම් අන්ලයික් කරන්න.ඒවගේම ඔයාගෙ අදහස කමෙන්ට් කරන්න.තව කෙනෙක්ට බලන්න ශෙයා පාරක් දාන්න පුලුවන්නම් ඒක ලොකු උදවුවක් වේවි තව බලන අයට. ''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''' 00:00 About the today welding job 06:22 Separating the iron plate from the deck 07:28 Going to the engine room and fabricating the two plates 12:06 Returning to the deck and welding the two plates on the deck 14:12 Explanation of the welding job on the ship Video by - (01) Dji Osmo Action 5pro Camara with Osmo Action Multifunctional Charging Handle (02) Apple iphone 16 pro max with Dji osmo mobile 6 gimbal Audio recording by - Dji mic 2 Transmiter video edit by - Acer i5 Aspire 5 Laptop #ship #shipvideo #shipsinhala #cmacgm #containership #life@ship #seamanvlogs #dasunmadhusanka #dasun #lifeatship #shipsinhala #shipvideosinhala #containership #වෙල්ඩින් #weldingjobontheship #welder #welderfitter #fitter #shipjobsinhala #fitterjob #fittarjobsinhala