Перейти к содержимому

නෙල්ලිගල 🙏 Nelligala International Buddhist Center

Wenas widiyata SL

0:00 / 0:00

නෙල්ලිගල 🙏 Nelligala International Buddhist Center

61 просмотр · 11 дн. назад
Wenas widiyata SL
44 подписчика
61 просмотр · 11 дн. назад
Nelligala International Buddhist Center | මහනුවර අසිරිමත් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය 🌸 ​මහනුවර යටිනුවර ප්‍රදේශයේ මුහුදු මට්ටමේ සිට අඩි 700කටත් වඩා උසින් පිහිටි නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කියන්නේ සිතට වගේම ගතටත් පුදුමාකාර සැනසීමක් අරන් දෙන පින්බර භූමියක්. අංශක 360ක මනරම් වටපිටාව, රන්වන් පැහැති බුද්ධ ප්‍රතිමා වහන්සේලා සහ සිසිල් සුළං රැල්ලත් එක්ක නෙල්ලිගල අසිරිය විඳගන්න ඔබත් එන්න.🙏 Subscribe to our YouTube channel for more videos...