Перейти к содержимому

Sinhala Copy 287 - Maname -Lapa nomawan sanda - ලප නොමවන් සඳ - මනමේ නාඩගමෙන්

Mahinkande Upali Gunasekara

0:00 / 0:00

Sinhala Copy 287 - Maname -Lapa nomawan sanda - ලප නොමවන් සඳ - මනමේ නාඩගමෙන්

3 888 просмотров · 1 год назад
Mahinkande Upali Gunasekara
7,12 тыс. подписчиков
3 888 просмотров · 1 год назад
ලප නොමවන් සඳ - අද වෙනස් දෙයක් ගෙන එන්න හිතුවා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් 1956 දී නිෂ්පාදනය කල මනමේ නාටකයේ / නාඩගමේ එන අතිශයින්ම ජනප්‍රිය ගීයක් මේ. මුල් රංගනයේදී මනමේ කුමරියගේ චරිතය රඟ පෑ ට්‍රිලීෂියා ගුණවර්ධන ගැයූ මේ ගීතය පසුව විවිධ ගායිකාවන් විසින් ගයන්නට යෙදුනා. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ම සඳහන් කර තිබෙනවා එතුමා තම නාඩගම් ගී සඳහා පැරණි නාඩගම් ගීතවලින් තනු ලබාගත් බව. එතුමාගේ වාද්‍ය වෘන්දය මෙහෙය වූ, නාඩගම් ගී පිලිබඳ විශාරදයෙකු වූ, අම්පේ චාල්ස් ද සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ ඉතා අනගි සහයක් එතුමාට ලබා දුන්නා. මෙසේ තනුව ලබාගත් එක ගීයක් තමයි වී ක්‍රිස්ටියන් පෙරේරා විසින් නිෂ්පාදනය කරන ලද බ්‍රම්පෝර්ඩ් නාඩගමේ එන පවර පසිඳු ගීතය. ඒ ගුණසිංහ ගුරුන්නාන්සේ ලබාදුන් තනුවක්. මුල් ගායනය ගැන විස්තර නැතත්, විශාරද මහානාම වික්‍රමසිංහයන්ගේ මේ නව ගායනය මම ඇතුලත් කළා. ගීය උපුටාගත්තේ ටවර් හෝල් පදනමේ නිර්මාණයකින්. ඔවුන්ට ස්තුතියි. විවිධ ගී ප්‍රිය කරන සිංහල රසිකයන් වෙත තිළිණයක්. පැරණි සිංහල ගීතවලට මුල් වූ විදේශීය ගීත සහ ඒ සමානව ගැයෙන වෙනත් ගී රස විදීීීමට ඔබ කැමති නම් ඔබ පැමිණ ඇත්තේ හරි තැනටයි. මෙවැනි ගී තව තවත් ඔබ වෙත ගෙන ඒමට හැකිවන සේ මේ චැනලයට Subscribe කළ මැනවි. සීනුවට ක්ලික් කලොත් ඔබට මගේ ඉදිරි පළකිරීම් ගැන දැනුම්දීමක් ලැබෙනු ඇති. ස්තුතියි! මෙහි එන සියලුම ගී වල අයිතිය මුල් හිමිකරුවන් සතුය. If you are happy with the collection of songs, please SUBSCRIBE to this channel. I will be very much thankful to you. If you click on the BELL icon, you will get notifications when new songs are uploaded