Перейти к содержимому

තලේබාන් බුද්ධාගම හා රාජපක්ෂ නිකාය | මහණකමෙන් ඇරියස් කවර් කිරීම I මේ කුහක කමට සුදස්සන් විරුද්ධයිද ?

Sapiens of Sri Lanka - සේපියන්ස් ඔෆ් ශ්‍රී ලංකා

0:00 / 0:00

තලේබාන් බුද්ධාගම හා රාජපක්ෂ නිකාය | මහණකමෙන් ඇරියස් කවර් කිරීම I මේ කුහක කමට සුදස්සන් විරුද්ධයිද ?

15 535 просмотров · 14 часов назад
Sapiens of Sri Lanka - සේපියන්ස් ඔෆ් ශ්‍රී ලංකා
12,4 тыс. подписчиков
15 535 просмотров · 14 часов назад
ගවේෂණාත්මක මාධ්‍යවේදී නන්දන වීරරත්න සහ අනීල් පන්නිල සමඟින්, කැකිරාවේ සුදස්සන හිමියන් තම නිකායෙන් නෙරපා හැරීමට දරන උත්සාහය පිටුපස ඇති හේතු සහ බෞද්ධ නිකායන්හි හා ඉහළ නායකත්වයේ පවතින කුහකත්වය පිළිබඳ විමර්ශනයක්. බුදුදහමේ සැබෑ ඉගැන්වීම් වෙනුවට පටු ආකල්ප, ජාතිවාදය සහ ජනප්‍රියත්වය මත පදනම් වූ බුද්ධාගමක් ප්‍රවර්ධනය කරනවාද? හා ඊට එරෙහි සුදස්සන හිමියන්ගේ ස්ථාවරය සහ බෞද්ධ සමාජයේ පවතින පරස්පරතා මෙහිදී සාකච්ඡා කෙරේ. Investigative journalist Nandana Weeraratne and Anil Pannila examine the controversy surrounding Ven. Kekirawe Sudassana Thero and the reported attempts to expel him from his Nikaya. The discussion explores alleged hypocrisy within Buddhist Nikayas and their senior leadership, questioning whether narrow-minded, populist and racist forms of Buddhism have overshadowed the Buddha’s actual teachings and the conversation examines Sudassana Thero’s stand for what he considers the true teachings of the Buddha. #KekiraweSudassanaHimi #NandanaWeeraratne #AnilPannila#BuddhistNikaya#ඥාණසාරහිමි#BoduBalaSena #SinhalaBuddhistNationalism #BuddhistNationalism #නන්දනවීරරත්න #අනීල්පන්නිල#SapiensOfSriLanka#කැකිරාවේ සුදස්සන හිමි#Rev.Galagoda Aththe Gnanasara#ගල‌බොඩ අත්තේ ඥානසාර හිමි