Aadara thaaru Karaoke with Lyrics [ Ajith Muthukumarana Karaoke ]
DTEC MUSIC
0:00 / 0:00
Aadara thaaru Karaoke with Lyrics [ Ajith Muthukumarana Karaoke ]
30 400 просмотров · 5 л. назад
DTEC MUSIC
51 тыс. подписчиков
30 400 просмотров · 5 л. назад
ආදර තාරූ මා හද පෑරූ
ඇයි සැන්ගුවෙ නුබෙ ලස්සන සිහිරූ
ආදර තාරූ මා හද පෑරූ
විහිදී විහිදී දිලිසී දිලිසී
තිබුනට නුබගේ අවිහින්සක රූ
මට සැක සිතුනා මම දැන සිටියා
හැරයන බව මම ආ මලයි
ආදර තාරූ මා හද පෑරූ
හිනැහී හිනැහී තුටුවී තුටුවී
ගියාට විදවති කුස දැක මියැලූ
මට දුක සිතුනා මට දුක සිතුනා
වැලපෙනු දැක නුබ හඩවා ලද උන්
ආදර තාරූ මා හද පෑරූ
ඇයි සැන්ගුවෙ නුබෙ ලස්සන සිහිරූ
ආදර තාරූ මා හද පෑරූ
ආදර තාරූ මා හද පෑරූ