Перейти к содержимому

කුරුදු ගස් 200ක්‌ පමණ තිබේ / ගෙඩි හැදෙන පොල් ගස් 15ක්‌ පමණ ඇත / House for sale Sri Lanka

PB HOME

0:00 / 0:00

කුරුදු ගස් 200ක්‌ පමණ තිබේ / ගෙඩි හැදෙන පොල් ගස් 15ක්‌ පමණ ඇත / House for sale Sri Lanka

4 445 просмотров · 10 дней назад
PB HOME
113 тыс. подписчиков
4 445 просмотров · 10 дней назад
House for saleකොටියාකුඹුර අරුග්ගම්මන අක්කර එකයි කාලක් සමඟ නිවසක් විකිණීමට ♦️කෑගල්ල අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයට4.5km ♦️කොටියකුඹුර අරුග්ගම්මන බස් මාර්ගයට මීටර්200 ♦️සින්නක්කර ඔප්පු ♦️මුළු ඉඩම අක්කර එකයි කාලයි(පර්චස්200) ♦️මිල ලක්ෂ 75 ♦️අමතන්න0764515157 ♦️අඩි 10 ප්‍රාදේශීය සභා මාර්ගය ♦️කාමර3ක්‌,සාලය,කුස්සිය,කෑම කාමරය,ඇතුලත නාන කාමරය, ගබඩා කාමරය සහ පිටත වැසිකිළියකින් සමන්විත අංගසම්පුර්ණ නිවස ♦️අක්කර භාගයක පමණ තේ වගා කර ඇත. ♦️ගෙඩි හැදෙන පොල් ගස් 15ක්‌ පමණ ඇත. මුරයකට පොල් ගෙඩි 200ට ආසන්න ප්‍රමාණයක් කඩනු ලැබේ. ♦️කුරුදු ගස් 200ක්‌ පමණ තිබේ. ♦️දූරියන් ගස් 3ක්ද, පුවක් ගස් 40ක්‌ පමණ තිබෙන අතර ගම්මිරිස්, දෙහි, කොස්, අඹ ආදී බොහෝ දෑ ඇත. ♦️ජල විදුලිය සහිතයි ♦️ස්වභාවික ආපදා වලින් තොර සමකාමී නිස්කලංක වටපිටාව ♦️නිවාඩු නිකේතනයක් සඳහා ද ඉතා සුදුසුය. ♦️මිල සාකච්ඡා කර ගත හැක. වැඩි විස්තර සඳහා අමතන්න #houseforsale #house #property