ලැබෙන නොලැබෙන රිදුම් ඇති මතකේ Original song)
හදවතේ හඬ ඔහු - Hadawathehada Him и ещё 2
0:00 / 0:00
ලැබෙන නොලැබෙන රිදුම් ඇති මතකේ Original song)
880 просмотров · 1 месяц назад
හදවතේ හඬ ඔහු - Hadawathehada Him и ещё 2
880 просмотров · 1 месяц назад
රිදුම් සඟවා සිනාසෙන මුවඟේ
පිපුණු මල් සැම පරව යන්නා සේ
ළැබෙන නොලැබෙන රිදුම් ඇති මතකේ
මතකයන් ගිනි පොකුරු සේ මතුවේ
ළැබෙන නොලැබෙන රිදුම් ඇති මතකේ
මතකයන් ගිනි පොකුරු සේ මතුවේ
සුසුම් අතරින් ඉපදෙනා හැගුමන්..
මවයි දුක සැප සසරෙ හුරුපුරුදින්
සදාකාලික නොවන ලොව තුල
සදාකාලික පැතුම් තව නොපතන්...
සදාකාලික නොවන ලොව තුල
සදාකාලික පැතුම් තව නොපතන්...
රිදුම් සඟවා සිනාසෙන මුවඟේ
පිපුණු මල් සැම පරව යන්නා සේ
ළැබෙන නොලැබෙන රිදුම් ඇති මතකේ
මතකයන් ගිනි පොකුරු සේ මතුවේ
කාලයෙ සැඩ සුළග හමා ඇවිදින්
දිනෙක අප යට කරන් යයි සැනෙකින්
සදාතන බුදු දහම් පද ඇසුරින්
නික්මි යන්නට දරමු සකි ඉක්මන්.....
සදාතන බුදු දහම් පද ඇසුරින්
නික්මි යන්නට දරමු සකි ඉක්මන්.....
⚠️ Original Lyrics & Original Music
Unauthorized copying, re-uploading, or distribution is strictlyprohibied.
© Ayesha Amarasingha. All Rights Reserved.
#srilanka
#sinhala song
#original song
#amu Sindhi
#amu Sindu
#suneera sumanga song
#nube unusual haduwen
#manika
#wiraha sindu
#bathiya santhush
#sasika nisansala
#bathiya
#santhush
#viral
#hadawathe had
#music
#aad feeling
#trending
#amu song
#cover song