Перейти к содержимому

පෙම් රස වෑහෙන-වික්ටර් රත්නායක සහ ඉන්ද්‍රානි පෙරේරා Pem Rasa Wahena- Victor Rathnayake-Indrani Perera

Lyrics LK

0:00 / 0:00

පෙම් රස වෑහෙන-වික්ටර් රත්නායක සහ ඉන්ද්‍රානි පෙරේරා Pem Rasa Wahena- Victor Rathnayake-Indrani Perera

36 001 просмотр · 7 лет назад
Lyrics LK
121 тыс. подписчиков
36 001 просмотр · 7 лет назад
පෙම් රස වෑහෙන-වික්ටර් රත්නායක සහ ඉන්ද්‍රානි පෙරේරා Pem Rasa Wahena- Victor Rathnayake-Indrani Perera පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මධුරස වෑහෙනා.... ආදර නැකත ළඟා වේ.... නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ දෙතොලග ගී සැලේ.... මී වද සුවඳ සදා දේ.... පෙම් කතරේදී දෑස නිවාලන, අවාරයේ ආ පිනි වරුසා වේවා.... පෙම් කතරේදී දෑස නිවාලන, අවාරයේ ආ පිනි වරුසා වේවා.... ඒ පෙම් කතරේ, මා එන අතරේ තනි තරුවක් සේ පා වේවා.... පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මධුරස වෑහෙනා.... ආදර නැකත ළඟා වේ.... නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ දෙතොලග ගී සැලේ.... මී වද සුවඳ සදා දේ.... සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ මැකී නොයේවා, සදාතනික වේවා.... සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ මැකී නොයේවා, සදාතනික වේවා.... සසරෙන් සසරේ, එන්නෙමි මිහිරේ ධීවරියක් සේ මා එනවා.... පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මධුරස වෑහෙනා.... ආදර නැකත ළඟා වේ.... නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ දෙතොලග ගී සැලේ.... මී වද සුවඳ සදා දේ.... ආදර නැකත ළඟා වේ.... මී වද සුවඳ සදා දේ.... #pemrasawahena #victorrathnayake #LyricsLK