Перейти к содержимому

O/L ,A/L Fail ද?ලංකාවේ කරන්න පුළුවන් පාඨමාලාවන් | best courses for after o/l and a/l | 2023 O/L

Campus Guide

0:00 / 0:00

O/L ,A/L Fail ද?ලංකාවේ කරන්න පුළුවන් පාඨමාලාවන් | best courses for after o/l and a/l | 2023 O/L

40 610 просмотров · 1 год назад
Campus Guide
9,39 тыс. подписчиков
40 610 просмотров · 1 год назад
නංගිලා මල්ලිලා O/L,A/L වලින් ප්‍රතිඵල අඩුයි කියල උසස් අධ්‍යාපනය අත් හරින්නැතුව වටිනාකමක් හදාගන්න තියන වැදගත් පාඨමාලා හා ඒව පවත්වන ආයතන පිළිබද මෙහි ඇතුළත් වේ. තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව 👉 https://www.tvec.gov.lk/ 1.කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව 👉 https://dtet.gov.lk/en/ 2.ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය 👉 https://naita.gov.lk/ 3.ජාතික තරුණ සේවා සභාව 👉 https://www.nysc.lk/ 4.ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය 👉 https://course.vta.lk/ 5.ශ්රී ලංකා ජර්මානුකාර්මික තාක්ෂණික ආයතනය 👉 https://course.vta.lk/ 6.ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය 👉 https://www.slithm.edu.lk/ 🟢 Pharmacy Science | Allied Health Science |ෆාමසි විද්‍යාව |සම සෞඛ්‍ය විද්‍යා පීඨය.    • Pharmacy Science | Allied Health Science  ...   🟢 Food science and technology degree courses | ආහාර විද්‍යව හා තාක්ශණය පිළිබද ඇති උපාධි පාඨමාලා    • Food science and technology degree courses...   🟢 External Degree Courses | බාහිර උපාධි පාඨමාලා    • External Degree Courses | බාහිර උපාධි පාඨමාලා   🟢 NTS ගැන හරිහැටි දැනගමු - Nursing Training School Explained | හෙද පුහුණු පාසල    • 🟢NTS ගැන හරිහැටි දැනගමු  -  Nursing Traini...